ත්‍රිපිටක සංරක්ෂිත පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අනාගත පරම්පරාව වෙනුවෙන් ත්‍රිපිටකය ආරක්ෂාකර තැබීම සඳහා මෙම පනත සම්මත කර ගන්නා බව ද එම අමාත්‍යංශය කියයි.
ථේරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වෙන අතර බුදුරජාණන් වහස්සේගේ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පු.80 දී පමණ රජරට රජකළ බළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේදී මාතලේ අලුවිහාරයේදී රහතන් වහස්සේලා විසින් පළමුවරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර තිබේ.
1956 වසරේ 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිතිකොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර තිබේ.
ඉකුත් 2019 පෙබරවාරි මස 7 වැනි දින ගැසට් නිවේදනයක් මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ද පත් කෙරෙිණි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ත්‍රිපිටකය ආරක්ෂා කරන්න නව පනතක්
w.a.l kumara Wednesday, 31 March 2021 07:59 AM
ආරක්ෂා කිරීම වැදගත් වගේම යුතුකමක්... ඒත් සත්‍යය හංගන්න එපා... ඒක පාපයක්...
ana Wednesday, 31 March 2021 10:29 AM
ධර්මය පිළිපදින්නත් පනතක් ඕන වෙයිද මන්දා...?