ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට සඳුදා (5) රාත්‍රියේ ගල් ගැසීමෙන් මැදිරි දොරක වීදුරුවක් කැඩී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ත්‍රිකුණාමලය හා චීනවරාය අතරදී ගල් ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.
මේ අතර අද උදෑසන ගාල්ල බලා යමින් තිබූ සමුද්‍ර දේවි දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ මුහුණට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇය ගාල්ලේ කාන්තාවක බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියට ගල් ගසන අයට වෙඩිතබන්න නිලධාරීන් පත්කළා කිවනේද (බ)
දුම්රියට ගල් ගසන අයට වෙඩි තබන්න නිලධාරීන් පත් කලා කිවනේද? කෝ වෙඩික්කරුවන් (ම)
තාම බැරී වුනාද මේ ගල් ගහන අය අල්ලාගන්න? අර අලුතෙන් වියදම් කරලා අරන් දුන් පිස්තෝල , තුවක්කු වලින් මොනවද කළේ? (බ)
පීරිස් අපි තාම එ්වා පුහුණු වෙනවා (බ)