IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ත්‍රිරෝද රිය පෙරැළී අයියා මලෝ තිදෙනා රෝහලේ

(ප්‍රසාද් රුක්මල්)

වැල්ලවාය  බෙරගල ප්‍රධාන මාර්ගයේ අයිස්පීල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එකම පවුලේ අයියා මලෝ තිදෙනකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22,23,29 වයසේ පසුවෙන අයියා මලෝ තිදෙනකු මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .

මොවුන් හල්දුම්මුල්ල සිට වැල්ලවාය දෙසට ඊයේ (25)  රාත්‍රි ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අයිස් පීල්ල ප්‍රදේශයේ දී එක්වරම ත්‍රීරෝද රථයේ ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් ත්‍රීරෝද රථය මාර්ගය හරහා පෙරලී ගොස් මාර්ගය අසල නවතා තබා ත්‍රීරෝද රථයක ගැටි  නතර වී ඇති බවත් පොලිසිය සදහන් කළේය .

 

 

 



අදහස් (1)

ත්‍රිරෝද රිය පෙරැළී අයියා මලෝ තිදෙනා රෝහලේ

සෙනෙවිරත්න Monday, 26 August 2024 11:52 AM

ත්‍රීවීලර් වලින් කොපමණ අනතුරු සිදු වුණත් ඒවා වැළැක්වීමට කිසිඳු උත්සාහයක් නොගන්නේ රටේ ජනතාව කුමන අයුරකින් හෝ අඩු වනවාට රජය කැමැති වෙනවා වගේ, වේග සීමා පැටවීමේ සීමා, එක ගමනකට යා හැකි දුර සීමා වගේ කළ හැකි නම් මෙම අනතුරු වළක්වා ගත හැකියි. වැඩි හරියක් ත්‍රීවීලර් වල පිටුපස ආලෝක සංඥා ඇත්තේම නැත. පොලීසිය ඕවා නොබලන්නේ දුප්පත් අසරණකම සලකා නම් මැරෙන ජීවිත ගැනත් අනුකම්පාව දැක්විය යුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2109 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2205 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2761 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5794 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1893 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6536 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18458 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site