IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රිය පෙරැළී අයියා මලෝ තිදෙනා රෝහලේ

(ප්‍රසාද් රුක්මල්)

වැල්ලවාය  බෙරගල ප්‍රධාන මාර්ගයේ අයිස්පීල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එකම පවුලේ අයියා මලෝ තිදෙනකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22,23,29 වයසේ පසුවෙන අයියා මලෝ තිදෙනකු මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .

මොවුන් හල්දුම්මුල්ල සිට වැල්ලවාය දෙසට ඊයේ (25)  රාත්‍රි ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අයිස් පීල්ල ප්‍රදේශයේ දී එක්වරම ත්‍රීරෝද රථයේ ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් ත්‍රීරෝද රථය මාර්ගය හරහා පෙරලී ගොස් මාර්ගය අසල නවතා තබා ත්‍රීරෝද රථයක ගැටි  නතර වී ඇති බවත් පොලිසිය සදහන් කළේය .

 

 

 



අදහස් (1)

ත්‍රිරෝද රිය පෙරැළී අයියා මලෝ තිදෙනා රෝහලේ

සෙනෙවිරත්න Monday, 26 August 2024 11:52 AM

ත්‍රීවීලර් වලින් කොපමණ අනතුරු සිදු වුණත් ඒවා වැළැක්වීමට කිසිඳු උත්සාහයක් නොගන්නේ රටේ ජනතාව කුමන අයුරකින් හෝ අඩු වනවාට රජය කැමැති වෙනවා වගේ, වේග සීමා පැටවීමේ සීමා, එක ගමනකට යා හැකි දුර සීමා වගේ කළ හැකි නම් මෙම අනතුරු වළක්වා ගත හැකියි. වැඩි හරියක් ත්‍රීවීලර් වල පිටුපස ආලෝක සංඥා ඇත්තේම නැත. පොලීසිය ඕවා නොබලන්නේ දුප්පත් අසරණකම සලකා නම් මැරෙන ජීවිත ගැනත් අනුකම්පාව දැක්විය යුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 794 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 934 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 420 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 252 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 346 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 784 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site