මන්නාරම මඩු ප්‍රදේශයේ සිට දෙමටගොඩ දක්වා ධාවනය කළ ත්‍රිරෝද රියක් පුත්තලම අනුරාධපුර මාර්ගයේ 19 කණුව ප්‍රදේශයේ දී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කළ බව සාලියවැව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මේ දිනවල භාවිත වන පෙට්‍රල් ගිනි ගන්න සුළුයි (අ)
ත්‍රී වීලර් එකක් වුනත් එක දිගට යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තියෙනවා.ඕවගේ තියෙන්නේ වාතයෙන් සිසිල් වෙන පුංචි එන්ජිමක්.හතර දෙනෙක් පටවා ගෙන ඔය තරම් දුරක් යන්න ඔය එන්ජිම ඔරොත්තු දෙන්නේ නැහැ.වාහන පැදෙව්වා වගේම, වාහනයේ කාර්මික පැත්ත ගැනත් පොඩි අවබෝධයකින් සිටිය යුතුයි.(දිල්)
පවු අහිංසක මිනිස්සු! (නි)