80 දශකයේ ලොව ජනප්‍රිය ගායකයකවූ මාර්ක් ෆ්‍රෙඩී මර්කරිගේ නමින් ඇස්ටරොයිඩයක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ෆ්‍රෙඩී මර්කරිගේ 70 වැනි උපන් දිනය නිමිත්තෙන් ඔහුට දක්වන උපහාරයක් ලෙස ෆ්‍රෙඩී මර්කරි නමින් ඇස්ටරොයිඩය නම් කර ඇත.
ෆ්‍රෙඩී මර්කරි ක්වීන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ අතර 1991 දී ඒඩ්ස් රෝගය වැළඳීමෙන් ඔහු මිය ගිය බව කියති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තරුවකට තරුවක් හිමිවෙයි
රුවන් Wednesday, 14 September 2016 05:17 AM
මෙයාගෙ ගායන හැකියාවට අහලකටවත් එන්න පුලුවන් කෙනෙක් තවම බිහිවෙලා නෑ. මෙයා ඒ තරම්ම විශිෂ්ට ගායකයෙක්.. මෙයාගෙ නමට තරුවක් නම් කරල තියන්නෙ මෙයාගෙ ඒ හැකියාවට ගරු කරන්න මිසක් එයා සමලිංගිකයෙක් වුණ නිසා නෙවෙයි. කලා කරුවෙකුගේ හැකියාව හා පුද්ගලික ජීවිතය යනු දෙකක් බව තේරුම් ගැනීමට තරම්වත් මොලයක් අපේ මිනිස්සුනටත් ලැබේවා.(අ)
රුවන් Wednesday, 14 September 2016 05:10 AM
මෙයාගෙ ගායන හැකියාවට අහලකටවත් එන්න පුලුවන් කෙනෙක් තවම බිහිවෙලා නෑ. මෙයා ඒ තරම්ම විශිෂ්ට ගායකයෙක්.. කලා කරුවෙකුගේ හැකියාව හා පුද්ගලික ජීවිතය යනු දෙකක් බව තේරුම් ගැනීමට තරම්වත් මොලයක් අපේ මිනිස්සුනටත් ලැබේවා.. (අ)
නුවන් - කෑගල්ල Tuesday, 06 September 2016 11:40 AM
මෙයා ගැන දන්නෝ දනිති. අවාසනාවට ලංකාවෙත් දැන් මේගොල්ලන්ට තමයි වැඩි තැන. (බ)
ඩිලාන් Saturday, 10 September 2016 11:02 PM
නුවන්, අාසිරි, ඔයාලා දන්න දෙයක් ගැන කතා කරන්න (නි)
සන්ජය් Tuesday, 06 September 2016 03:52 PM
මෙයාගේ සින්දු ගැන දන්නෝ දනිති, අවාසනාවකට ලංකාවේ මෙහෙම නිර්මාණ බිහි නොවෙයි (අ)
ආසිරි Wednesday, 07 September 2016 04:16 AM
මගේ ජීවිත ආදරය -මියුරු තියුණු කටහඬට අපි ආදරය කළෙමු !! (බ)