ආණ්ඩුවෙ ඉන්න ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම මැයි රුලි තියනව... මේවට රජයේ සම්පත් යොදාගන්න එපා කියල නියෝගයකුත් පක්ෂ දෙකේම ඉහළ තැන්වලින් නිකුත් වෙලා... ඒක පවතින බාල දේශපාලන ක්‍රමේ වෙනසක් කරන්න හොඳ තීන්දුවක්...
ඒ වුණත් තෙලේ බලේ ඇති දකුණට සම්බන්ධ ඇමැතිතුමෙක් තමන්ගෙ පක්ෂ හිතවතුන්ට අමුතු නියෝගයක් දුන්න කියල අපට ආරංචියි...
උන්නැහේගෙ නියෝගයෙන් කියැවුණේ තමන් වෙනුවෙන් එන ජනතාව ප්‍රවාහනය කරන බස්වලට අහවල් ෂෙඩ් වලින් නොමිලේ තෙල් ගහගන්න ලැබෙන නිසා ඒ තැන්වලින් තෙල් ගහගෙන එන්න කියන එකලු...
මේ කතාව අහන් හිටපු ඇමැතිතුමාගෙ ළඟම ගෝලයෙක් ඇහුවලු "සර් ඉතින් ඒ ෂෙඩ් වලින් වුණත් නිකම් තෙල් ගහනව... ඒවට සර් පස්සෙ ගෙවනවද" කියල..
එතකොට උන්නැහේ වටපිට බලල මාධ්‍යකාරයො එහෙම මෙතන නැහැනෙ කියලා "අයිසෙ මොන සල්ලිද පසුගිය කාලෙ ලෝකෙ පොළේ තෙල්මිල හොඳටම බැස්ස.. ඒත් අපි රට කොම්පැණියක් වෙලත් උන්ට තෙල්මිල අඩුකරන්න කීවෙ නෑනේ... ඉතින් ඒකෙන් කෝටි ගණනින් ලාබ ගත්ත... ඒ හින්ද මැයි දවසේ අපේ බස්වලට නිකම් තෙල් දෙන්න ඕන කියල මම කිව්ව.... ඕව දේව රහස් අයිෂෙ... කොහොමද මගේ ක්‍රම සහ විධි.... මෙහෙම කළාම කාගෙත් ජාම බේරිලානේ...."
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙල් ගැහිල්ල