නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු එතෙර රාජකාරීයට ගොස් සිට්යදී ඔහුගේ රියදුරකු ඉන්ධන බලපත් පොතේ කොළ තුනක් කඩා ගත්තැයි කියන සිද්ධියක් මත පොලීසිය පරීක්ෂණ ඇරැඹීය.
මොහුගේ වැඩ තහනම් කර පරීක්ෂණ අරඹන ලෙසට උපදෙස් දී ඇතැයිද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ ලොකු දේවල් කරන කොට ,පොඩ්ඩත් මොකක් හරි කරන්න එපැයි කියක් හරි හොයාගන්න . (නදී)
හොරකම කරන අයට වටිනාකම වැඩක් නැත. ලැබෙන හොරකම කරනවා. ඔහු ලොකු හොරකමක් ලැබුනොත් ඒකත් කරනවා.මෙය "චෞර උන්මාදය" ) යනුවෙන් සඳහන් වෙනවා. මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුයි.(නදී)
අනේ! උපරිම තෙල් ටැංකි තුනක් ගහන්න ඇති. ඕකට රස්සාව නැතිකරන්න ඕනෑද? ඔය ඕනෑ තරම් ලොක්කෝ තෙල් ගහගෙන සවාරි යන්නේ? (නි)