(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(19) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ආර්ථික කළමනාකරණය සඳහා නිවේදන 11 ක් ඉදිරිපත් කරමිනි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය බාරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය විසින් බාරගනු ලැබුවා. ඒ වගකීම ආවරණය කිරීම සඳහා ජනවාරි 1 වැනි දා සිට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පැනෙව්වා. නමුත් අදාළ ඉලක්කයට යන්න බැරිවුණ නිසා ජුනි මාසයේදී තවත් 25 ක බද්දක් පැනෙව්වා. ඒක වගකීම් ටික දරා ගැනීම වෙනුවෙන් අය කරපු මුදලක්. මේක ජුනි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් මිල වැඩි නොවන බව කියන්න කැමතියි. නැත්නම් එක එක කතා කියන්න පුළුවන් නෙ.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තෙල් මිල වැඩි වන්නේ නැහැ
sene Thursday, 19 October 2023 03:50 PM
මේ ලොක්කා හැමදාම කොහේ හරි සිට මොනවා හරි කියවනවා... මෙතෙක් කියු දේ මෙයාවත් දන්නවද දන්නේ නැහැ...!
Rata Perata Friday, 20 October 2023 04:00 AM
ඇත්තටම මේ මිනිහට පිස්සුද නැත්නම් 18% කින් වැඩිකලා කියන ප්‍රවෘත්තිය වැරදිද?