ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වි රිලවුන් හා නයින් නටවමින් සාස්තර කියමින් යමක් උපයා ගනිමින් ජිවිකා වෘත්තිය ගෙන ගිය තෙලිඟු ජනතාවට එවකට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තඹුත්තේගම කුඩාගමෙහි ස්තීර නිවාස ඉඳි කැර දුන්නේය.
රජය එම ගමට රුපියල් ලක්ෂ එකසිය හැටක වියදමින් නව සංස්කෘතික මධ්‍යස්ථානයක් පරිත්‍යාග කළේය.
තඹුත්තේගම පොලිස් අධිකාරි ජේ.යු රාමවික‍්‍රම මහතා මෙම ජන කණ්ඩායම විසින් පිඹූරු මාලයකින් පිළිගැනීම කැපී පෙනිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ළගත් හදපු මාලයක් තිබෙනවා. දාන්දෝ නොදාන්දෝ කියලයි මේ කල්පනා කරන්නේ (නි)
මිනිසාගේ ශරීරය නිර්මාණය වෙලා තිබෙන්නේ එක හා සමාන අවයවයන්ගෙන්.එහෙනම් මේ මිනිසාව කොහොමද එක එක කුල ,උස් ,පහත් වශයෙන් බෙදා වෙන්කර තබන්නේ? උසස් කුල,ජාතියැයි කියාගන්නා පුද්ගලයන්ට ශරීරයේ අන් මිනිසාට නැති අමුතු විශේෂ අවයවයන් පිහිටනවාද? (නි)
මොවුන්වත් සංචාරක ව්‍යාපාරයට බඳවාගෙන දියුණුවක් ලබාදිය යුතුයි. (නි)
මේ අයත් ඉන්දියාවෙන්ද මොකද තෙලිඟු නිසා අහන්නේ ? (ස)