මහනුවර ගුරුදෙනිය හාරගම මාර්ගයේ මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හය දෙනෙකු මිය ගොස් පහළොස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි
මහනුවර ගුරුදෙනිය හාරගම මාර්ගයේ මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හය දෙනෙකු මිය ගොස් පහළොස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර්, කොටි ගහපු වෙලේ දළදා කරඩුව හෙල විලාවත් නැති බව දන්නවද? පෙර රජවරු මේ ලක්දිව තෙවරක් දළදා වහන්සේට පුජාකර තිබෙනවා. ඒ ඔවුන් ඒහි ඇති අනුහස් දන්නා නිසා.බුදුන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ දර්මය හෝ ධාතු තවම පිරිණිවන් පා නැත. බුද්ධ දේශනාවට අනුව ඒය අවු,5000 ක් කල් පවති. අවසන ධාතු පරිණිර්වානය සිදුවේවි. එතෙක් ඒවායින් කිසියම් පිහිටක් ලබාගත හැකියි. අන්ධ භක්තිය කෙසේ වෙතත් සැබෑ අන්ධයෙකු බව නම් පැහැදිලියි. මෙහි මිය ගොස් සිටින්නේ වෑන් රථය තුල සිටි මගියන්. උපන් සත්වයා කවදා තෙලෙසක කොතැනකදී මිය යන්නේ දැයි බුදු ඇසකට මිස කාට නම් පෙනේවිද? (නදී)
කව්ද ඒ බස් කාරයට බැනල තියන මෝඩයා. (ස)
කුමාර්,මේ අනතුරට මගේ යාලුවෙක්ගෙ හොදම යාලුවත් මුහුණපාලා තියෙනවා.එයා දැන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මෙතන සම්පූර්ණ වැරැද්ද වෑන් එකේ රියදුරාගේ .ඔහු ඉතාම නොසැළකිල්ලෙන්,අධික වේගයෙන් වාහනය පදවලා තියෙනවා.ඔයා හරියට දැනගෙන කතා කරන්න.මේ රටේ බුදුදහම නැතුව අනෙක් ආගමක් තිබුනා නම් ඉතින් ඔයාලා ඔහොම කියන්න ඉතුරු වෙන්නේ නැහැ.පෙරළීගෙන එන වාහනය දැකලා බස් එක නතර කරපු නිසා තමයි අනික් අය තුවාලවෙලා හරි බේරුනේ.අනික ඔයා දන්නවා ඇතිනේ කොටි ත්‍රස්තවාදය පවත්වාගෙන ගියේ කවුද කියලා. නේද..? (නි)
මේක අපේ රටේ සමාන්‍ය රිය අනතුරක්.මෙවැනි දේ වලක්වා ගැනීම හරි අපහසුයි.මැරුණ අයට නිවන් සුව. (ස)
කුමාර්ටයි මේ , දළදාවහන්සේ හැම අවස්ථාවකම ආරක්ෂා උනේ හාස්කමකින්. කොටින් එදත් අදත් සිංහල කමත් බොදු අයිතියත් විනාස කිරීමට උත්සහ කළා. (නදී)
කුමාර් කියන්නේ අන්‍ය ආගමිකයෙක්ද? (නි)
සංජය,කුමාර්, හොදට බලන්ඩ කාගේද වරද කියලා. බස් එක තියෙන්නේ හරි පැත්තේ. වෑන් එකෙයි වරද (නි)
අනේ මන්දා! පාරවල් නම් හොදට තියෙනවා.ඒක නිසා හැමෝම ඉගිල්ලෙනවද මන්දා? දැන්නම් රථ වාහන වලින් හරියට අනතුරු. අද උදේම අහන්න ලැබුනේ මරණයක්. මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි.අනිත් අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
වැන් එකේ ගහලා තිබුන දේ දැක්කා නම් කුමාර්ට උත්තරයක් දෙන්න තිබුනා. ෆොටෝ එකේ හැටියට බස් එකේ වරදක් නැහැ වගේ (නි)
යුද්ධ කාලෙටත් වඩා මහපාරේ මිනිස්සු මැරෙනවා. අපරාදේ (නි)
හනේ මෙහෙම අන්ධ භක්තික රටක්, බස්එකේ ගහල තියෙන්නේ "දළදා සමිඳු පිහිටය්" කියල. මරණ ගණන හයයි. දළදාවට දළදාව වත් ආරක්ෂා කරගන්න බැරිකොට, කොටි ගහපු වෙලේ, කොහේ වත් යන බස් ආරක්ෂා කරන්නේ කොහොමද? කුමාර්. (දිල්)
වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෑන් රථය අද උදෑසන බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. (නදී)
පාරවල් හොඳට හදල තියෙන්නේ ඉගිලිලා මිනී මරන්න නෙමෙයි.අපරාදේ මිනිස් ජීවිත ....! මේ දවස් ටිකේ කීදෙනෙක් මැරුණද? (නි)
ලංකාවේ නායකයන්ට හොදයි, ජනතාවට අපලයි. (නි)
කාලකන්නි බස් කාරයෝ මිනිස්සුන්ගේ ජීවිත ගැන කවදාවත් හිතන්නේ නෑ. (නදී)
ලංකාවට නන් දැන් අපල කාලයක් වගේ ..(නදී)
හරිම දුකයි (නි)