මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරේ වැසියන් 40 දෙනෙකු බලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුදල් අය කර ශ්‍රී ලාංකිකයින් ඕස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරම්කරුවෙක් කතරගම සිටිතියි වාර්ථා වේ.
මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරේ වැසියන් 40 දෙනෙකු බලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුදල් අය කර ශ්‍රී ලාංකිකයින් ඕස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරම්කරුවෙක් කතරගම සිටිතියි වාර්ථා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගත යුත්තේ යන්න උත්සාහ කරන මිනිසුන්ට වඩා ජාවාරම් කරුවයි. (අ)
කියන දෙය නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ පහළ ගියොත් පහළ කිවුවලු !! (ස)
මහ පොළවේ පය ගහලා හිටියට මොලේ කඳුලක් නෑ. මෙපමණ මාධ්‍ය තුලින් දැනුවත් කරනවා යන්න එපා කියලා . මොකක්හරි කරදරයක් වුනොත් බනිනේ ආණ්ඩුවට වන්දි දියව් කියලා උද්ඝෝෂණ කරයි. මේ මෝඩ මිනිස්සු උසිගන්වන එවුන් යවන්න ඕන මහ උළුගෙදර බරපතල වැඩ ඇතිව. (ස)
කතරගම නොවේ ඒ කිට්ටුව (ස)
ජනතාව දන්නවා හොඳ දේ එපා කියන බව. ඒකයි මරණය පෙනි පෙනී බෝට්ටුවෙන් යන්නේ ජීවිතය පරදුවට තබන්න තරම් වටිනා රටක් ඔස්ට්‍රේලියාව. (ස)
තම මව්බිම වෙනුවෙන් කෑමොර දෙන මිනිස්සු යනවා අද ඔස්ට්‍රේලියාවට , ඇයි ඒ යන්නේ මට ඒක විශාල ප්‍රශ්නයක් , අද පුවත්වල බැලුවත් අපි කොටස් වෙළඳපොළෙත් හොඳ මට්ටමක ඉන්නවලු , රටත් සංවර්ධනය වෙනවලු , එහෙමනම් ඇයි මිනිස්සු යන්නේ ?අපේ රට එප වෙලාද ? එහෙම නැතිනම් අප රටට විදේශ විනමය ගෙන එන්නද ? (ස)
පණ එපා කියලා වෙන රටකට යෑම අපේ රටට මොන තරම් ලැජ්ජාවක්ද? මේවට වගකියන්න ඕනෑ කවුද? අපේ රටට මොකද මේ වුනේ? (ස)
දැන් එහේ ගියාට පැපුවා නිවුගිනියා වලට නේද යවන්නේ ? නිකන් දුක් විඳින්න යනවා (නි)
ඔහොම හොරෙන් එක එක රටවලට ගිය අය ඕනෑ තරම් ඉන්නවා. ගොඩක්ම ඒ අයගේ නම් තමා අතුරුදන්වුවන්ගේ නම් ලැයිස්තු වලට දමාගෙන ඇතැම් අය කෑ ගහනවා ඇත්තේ. (නි)