IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ

(අංජුල මහික වීරරත්න)

සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (16) සහභාගී විය.

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව ජනාධිපතිවරයා ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත විය අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ,විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (24)

තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ

සුරංග Sunday, 16 October 2022 08:58 PM

මාවැනි බිළින්දා.. වර වර ළඟට කැන්දා.. දුක සැප කුමන්දා.. අසන නිරිඳෝ වෙන කොයින්දා.

:       17       51

tikira Sunday, 16 October 2022 09:03 PM

අනේ ඔව් අපි වැල් පාලමේ.. ඒත් මෙයා වී12 බෙන්ස් එකෙන්..!

:       38       56

නිමේෂ් Sunday, 16 October 2022 09:21 PM

දුවේ පුතේ, නුඹලාගේ අනාගතේ නැති කරපු එක්කෙනෙක් තමයි ඔය තවමත් බොරු පොරොන්දු දෙන්නේ...

:       66       70

මැංචිනෝනාMonday, 17 October 2022 06:19 AM

මොනවාද කාළකණ්නියෝ එතුමා දුන්නු බොරු පොරොන්දු, උඹට උඹලා 2019 දී ලක්ෂ හැටනවයක් එකතුවෙලා පත්කල එවුන්ගෙ පරම්පරාවෙ උන්දැලා කරපුවා අමතක වුනේ කොහොමද බං.ඉක්මනින් මානසික වයිද්‍ය වරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගනින් ඩාලිං

:       32       21

Dasa PMonday, 17 October 2022 05:02 PM

මෙයා 1977 ඉඳලාම ගහපු 05 අවුරුදු සැලසුම්, 10 අවුරුදු සැලසුම් වලට තමයි බොරු පොරොන්දු කියන්නේ. අපි කියන්නේ නාකි මයිනට එක්ක තමයි.

:       2       9

athuraTuesday, 18 October 2022 10:47 AM

ඔය එකක්වත් අපේ රටේ කුහක දේශපාලකයොයි උන්ටම හරියන වහල් ජනතාවයි මෙයාට හරියට කරන්න දුන්නද පී.

:       2       2

arschfikaa Sunday, 16 October 2022 10:15 PM

තවත් පින් පඩි ගිලින සේනාවකුත් අරගෙන වගේ බයි ගමකට ගිහින් තියෙන්නේ.අර ශෂේන්ද්‍ර යා තාමත් කැබිනට් එකෙත් ඉන්නවදෝ?ඕකව වහාම ගහලා පන්නන්න

:       0       33

leckmichWednesday, 19 October 2022 03:53 PM

අපේ ගමට ආවොත් මේ අයට කකුල් නැතුව තමයි දුවන්න සිද්ද වෙන්නේ..!

:       0       1

ගමේ එකාලා Sunday, 16 October 2022 10:24 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත පවුල් පාලනේ අයව රකින පින් ජනපති ගැන මොන කතාද...?

:       7       29

Lal Monday, 17 October 2022 12:07 AM

ජාතියේ ගැලවුම්කාරයා ....

:       27       11

Jayantha Monday, 17 October 2022 12:47 AM

මෙය සමස්ථයක් ලෙස පාසල් යන්නේ ඔහු පසුගිය දා ළමයින් ගැන කළ ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට ය. ඔහු අපේ ජනාධිපති නොවේ ඔහු කණුවක එල්ලිය යුතු ද්‍රෝහියෙකි

:       24       28

Prabha Monday, 17 October 2022 01:41 AM

තමන්ට ජාතික උන දරුවා පෝරණුවට විසිකර අය ගැන අහලා නැද්ද ?

:       1       18

Perera Monday, 17 October 2022 05:05 AM

ජනතාව රවට්ටන බොරු මාධ්‍ය ෂෝ මේවා.රටේ බහුතරය බූරුවෝ නිසා හොඳයි .මේවා නැට්ට පිටින්ම ගිලින්න

:       6       29

විජිත් Monday, 17 October 2022 05:09 AM

දෙමව්පියනි, බොහොම කරුණාවෙන් ආදරයෙන් මේ ඉල්ලීම කරන්නේ.... ඔබේ දු දරුවන් ප්‍රවේශම් කරගන්න.

:       17       28

චුටිපුතා Monday, 17 October 2022 05:45 AM

කොල්ලනේ ඔය බිල්ලෙක් ඇවිල්ලා උඹලාව රවට්ටලා කරවල වාඩියකට විකුනන්නයි මේ ලැහැස්තිවෙන්නේ. අතට අහුවෙන දෙයකින් නෙලලා පැනගනිල්ලා.

:       15       28

Rohana Monday, 17 October 2022 07:18 AM

මේ වගේ කටුක පරිසර ඔබතුමාට ගැලපෙන්න් නෑ. ඒසී නැතුව ඉන්න එකනේ අරුම පුදුමය.

:       4       14

චන්දිම ෆොන්සේකා Monday, 17 October 2022 07:50 AM

අනේ මේ පොඩි එවුන්ට තිබුන රට නේද උඹලා රැල මේ විනාස කරලා තවත් ඉඳගෙන සුරංගනා කතා කිය කියා තව තවත් ගොඩ ගන්න බැරි අගාදයකටම ඇදලා දාන්න හදන්නේ? ඒක හෙන ගහන අපරාදයක් නේද?

:       5       23

sharm warn Monday, 17 October 2022 08:59 AM

දුවේ පුතේ, ඔයාලා ඉස්සරහා ඉන්නේ මේ රට විනාශ කරන්න වල කපාපු ඔයාලට ඔතන කලිසම් කොටයක් ගහගෙන දෙවේලක් බඩගින්නේ ඉන්න සිද්ද කරපු හොරු. ඔවුන්ගේ සුරඟන කතා අහන්න එපා. සියඹලාණ්ඩුව නගර සීමාව පනිනකල් වත් ඔවුන්ගේ ඔලුවල ඔයාලා රැඳෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ මුහුණු අපේ හිත්වල කැටයම් වෙලා කියලත් මතක තියාගන්න. ඒ ඔයාලගේ ජීවිතේ දුක අපිට දැනෙන නිසා..

:       9       29

fairoos Monday, 17 October 2022 12:29 PM

රනිල් රාජපක්ෂනම් දැන් හොඳ නළුවෙක් වගේ.

:       16       18

ප්‍රදීප් Monday, 17 October 2022 04:58 PM

පුතාලා ඔහොම ඉන්න..., මම වැල ඇදලා ඉවර වෙනකන්...!

:       0       6

Dasa P Monday, 17 October 2022 07:25 PM

හෙට අනිද්දාට චූටි ළමයාවත් වඩාගන්න හොඳේ...!

:       0       5

Asanga Tuesday, 18 October 2022 09:59 AM

පුතාලා විතරක් නෙවෙයි පුතාලගේ දරුවොත් අපි තමයි ණයකාරයෝ කෙරුවේ.

:       1       1

chandima Tuesday, 18 October 2022 10:17 PM

ළමයින්ට වඩා ඉන්නේ ඇමතිලානේ.?

:       0       1

amila Wednesday, 19 October 2022 10:17 AM

අහු මගේ පුත්ලා. මේ අය කවදාවත් ඔයාලගේ ජිවිත වලට සෙතක් කරන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 378 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1022 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 411 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1413 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4901 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2264 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site