දුම්රිය රියදුරු වර්ජනය ලබන 18 වැනිදා උදේ 9 දක්වා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රේල්වේ ලොකෙමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය අද (14) තීරණය කළේය.
දුම්රිය රියදුරු වර්ජනය ලබන 18 වැනිදා උදේ 9 දක්වා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රේල්වේ ලොකෙමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය අද (14) තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රේල්පීලි ටික අයින්කරලම දාන්න. මේ වගේ අයට දුම්රියේ අගය නොතේරේ. (නදී)
රස්සාවක අගය වත් මහජන තාවගේ අපහසුව වත් නොතේරෙන මිනිස්සු තමන් ගැන පමණක් හිතන අය.(නදී)
දවසක් මා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාලේ සිට කොට්ටාව දක්වා නීති විරෝධීව (පසුව දැන ගතිමි) රාත්‍රියේ දුවන කුඩා මගී ප්‍රවාහන රියකට ගොඩවෙන්න යද්දී කොන්දොස්තර යකඩ දොර වැහුවේ මගේ වම් අතේ ඇඟිලි කිහිපයක්ද අහුවෙන විදිහට . මම වේදනාවෙන් කෑගසා මාව ඉක්මනින් රෝහලට ගෙනයන්න කියද්දී බසයට ගොඩවී ගමන යන්න පුල පුලා සිටි "මගී උත්තමයින්" මට බන වැදී කිව්වේ ඒ අයගේ ගමනට බාධා නොකර රථයෙන් බැසගොස් ඕන දෙයක් කර ගන්න කියායි. බස් රථවල ගමන් කරන කොට මගී උත්තමයින් ගේ පරාර්ථකාමී බවෙන් මම කිහිප වතාවක් සැළකුම් ලබා ඇත්තෙමි. මේක මගියන්ගේ වැරැද්දක් නොව රටට මේ තත්වය උදා කළ මිනිසුන්ගේ වරදක් නිසා මගී හුදී ජනයා ට මම අනුකම්පා කරමි.(දී)