තරුණ රංගන ශිල්පියෙක් මෑතකදී අලුත් පෙමක පැටලිලා. කෙල්ල හැම ක්ෂේත්‍රයක් ගැනම හොඳින් දැනුම්වත්ලු.
කොල්ලත් කෙල්ලට පණ වගේ. කිසි දෙයක් හංගන්නෙ නැහැ. කොටින්ම කියනවනම් කොල්ලගෙ ජංගම දුරකථනයත්, ඒ දෙන්න මුණගැහෙන වෙලාවලදී තියෙන්නෙ කෙල්ලගෙ අතේ.
ඔන්න දවසක් කොල්ලගෙ ෆෝන් එක කෙල්ලගෙ අතේ තිබුණ වෙලාවක ඔහුට එස්.එම්.එස්. පණිවිඩයක් එනවලු මෙහෙම කියලා, පිටරට නොම්මරයකින්.
“මල්ලි මම එවපු බෝතලේ ලැබුණද? මම තව බෝතල් වගයක් හෙට අනිද්දට එවන්නම්.’’
කෙල්ලට ඒක ලොකු ගැටලුවක්. “ඔයා බොන්නෙත් නැහැයි කියනවා. ඒත් යස අගේට යාළුවො ඔයාට බෝතල් එවනවා. අනේ මම ඔයාව හරියට තේරැම් අරගෙන නැද්ද මන්දා?” කෙල්ල කිව්වලු.
“අනේ ඔයා ඕකට කලබල වෙන්න එපා. ඒ සිංගප්පූරැවෙ ඉන්න මගේ හොඳ යාළුවෙක්. මම පාවිච්චි කරන සුවඳ විලවුන් බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් එක තියෙන්නෙ එහෙ. ඉඳලා හිටලා ලංකාවට කවුරුහරි එන වෙලාවක මට ඒ සුවඳ විලවුන් බෝතලයක් එවනවා. ඔයා හිතන විදිහෙ බොන බෝතල් නෙවෙයි.” ඔහු කිව්වලු.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව බෝතල් ඔයාට එවන්නම්