කුලියාපිටිය රත්මලේ වැවගම නිවාස දෙකකට පහර දුන්නැයි සැකපිට කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් සුසන්ත ඇතුළු හත් දෙනෙකු පොලීසියට භාර වූ බවත්, ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව අහලා අවසන් වෙනකොට තව කොච්චර කල් යයිද දන්නෙ නැහැ (නි)
මේ අයගේ විනය පිරිහිලා . .(ස)
මේ අපේක්ෂකයන් ඉල්ලුම්පත් කැදවීමේදී අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැතිද?(නු)
රටකට තියෙන ලොකුම හානිය ප්‍රාදේශීය සභාවයි....(ස)
ඇයි මේ එක්කෙනා බැගින් අත්අඩංගුවට ගන්නේ? සේරම එකපාර අත්අඩංගුවට ගත්තා නම් ඉවරනේ. (නි)
ඔහොම යන් (දී)
මේ මාමලාගේ නූගත්කමයි, චණ්ඩිකමයි පෙන්නන්නයි ඔය වැඩේ කරලා තියෙන්නේ. (නි)
නූගත්කමයි, චණ්ඩිකමයි ඇරුණහම වෙන මොනවද ඉතින්? (නි)
ප්‍රා.ස. සභාපතිවරු මේ රට ඉක්මණින්ම ආශ්චර්යය කරා ගෙනයන හැඩයි (නි)
තව ඉන්නවා.....(දී)
රජයට ලොකුම හානියක් වෙන්නේ මෙවැනි වූ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන්. (නි)
අපෝ තව කොච්චර ඉන්නවද? (දී)
ආසියාවේ ආශ්චර්යවත් පොඩ්ඩොනේ මේ. (නි)
මේ අයට නිසි දඩුවම් දීලා හදාගත යුතුයි..!!(නු)
දැනට දෙකයි (දී)
කාටවත් පමණට වඩා බලයක් දෙනන් හොද නැහැ. (නි)
ඔය පළාත් සභා, ප්‍රාදේශීය සභා සියල්ලම විසුරුවා හරින්න. (නි)
පිස්සුද මේ මිනිස්සුන්ට ගහන්නේ? (නි)
තව ගොඩාක් ඉන්නවා (දී)