(රංජන් කස්තුරි)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ.
තයිරොක්සීන් ඌනතාවය සඳහා ලබාදෙන ලිවොත්‍රයිසීම් මිලි ග්‍රෑම් 50, ග්‍රෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන ඔමෙප්රාෙෂා්ල් මිලිග්‍රෑම් 20 කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන මෙෆෙනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 50 යන ඖෂධ තුන අද මෙරට වෙළෙඳපොළට නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙරට ඖෂධවලි සියයට 40ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය කළ බව ද සෞඛ්‍ය ඇමැතිවරයා කීය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් ඖෂධ තුනක් මෙරටදී නිෂ්පාදනය කරයි
Bamunuarachchi Tuesday, 16 August 2022 05:31 AM
නියමයි දැන් ප්‍රමිතියෙන් යුතු බෙහෙත් අඩු මුදලට ලැබේවි. ප්‍රමිතියෙන් යුතු බෙහෙත් නිපදවා ලෝකයේ නමක් ඇතිකර ගන්න කටයුතු කරන්න. ස්විට්සර්ලන්තය ඔරලෝසු නිපදවනවා වගේ අපේ රටට හරියන කර්මාන්තයක්.
fairoosTuesday, 16 August 2022 12:28 PM
පරීක්ෂණ සදහා බමුනට දීල බැලුවොත් හොදයි.
BamunuarachchiWednesday, 17 August 2022 10:10 PM
හම්බයින් වැඩේට බැස්සොත් කසල බෙහෙත් පිටරට යවාවි. පළාතට ගෙවන්න එපා අපේ ගම්මිරිස් කර්මාන්තය වැනසුවේ මේ ගොල්ලන්...!
sharm warnTuesday, 16 August 2022 01:45 PM
පණ යනකල් කොමිස් කාලා කාලා දැන් බැරිම තැන අඬන්න පටන් අරන් ඇයි මේක මීට කලින් නොකලේ? ඒක කාටවත් පේන්නේ නැහැ උස්මුරුත්ත වෙනකල් කොමිස් කාලා රට විනාශ කරලා දැන් එනවා මෙතන අපිට රම්පට් ගහන්න
BamunuarachchiWednesday, 17 August 2022 10:13 PM
හලෝ විෂයට අදාළව කතා කරනවා කියන්න දෙයක් නැතිනම් ඇඟිල්ල කටේ ගහගෙන බුදිය ගන්න ගොන් පාට් දමන්නේ නැතුව...
MAP Hemachandra Tuesday, 16 August 2022 06:58 AM
Those are not new formulation to SPMC manufacturing started from log time. This is bullshit of Chairman.
sharm warn Tuesday, 16 August 2022 01:46 PM
මහාචාර්ය සේනක බිබිලේ වියතාණන් ජීවිතය පුජා කලේ මේ වෙනුවෙන් කියල මතක අය ඉන්නවා නම් මේ පැත්තට එන්න.
jayath Tuesday, 16 August 2022 04:56 PM
whoever did This is a good start and need of the hour good luck !! go ahead !!!