
(වසන්ත චන්ද්රපාල)
අම්පාර වලතපිටිය සමන්තූර කොට්ඨාශ අංක 4 දෙමළ ප්රදේශයේ කුඹුරක වන අලියකු ඉකුත් 21 පෙරවරුවේ වැටී සිටි අලියාට මේ වෙනවිට ප්රථිකාර ආරම්භ කළ බව නැගෙනහිර වනජීවි පශු වෛද්ය නිහාල් පුෂ්පකුමාර සඳහන් කරයි.
අලියා කුණු ආහාරයට ගැනීම නිසා රෝගී තත්ත්වයකින් පසුවන බව වනජීවි පශු වෛද්යවරයා සඳහන් කළේය.
කුණු ආහාරයට ගැනිම නිසා ඇති වු ආසාදන තත්වය නිසා මෙම අලියා ආහාර ගැනිමේ අපහසුතාවයෙන් පෙලෙන අතර එයට අවශ්ය ප්රථිකාර මේ වෙනවිට ලබාදුන් බවද වෛද්ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd