ශ්‍රී ලංකාවේ ධාවනයට අවසර නොදෙන සීසී ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා එකලස් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයෙක් එවැනි යතුරුපැදි 6ක් හා මෝටර් රථයක් සමග පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.
එම යතුරු පැදි හා කාරයේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙතියි කියති. මෙම යතුරුපැදි අඩු ධාරිතාවයක් පෙන්වා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇතැයි ද කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටහරි කියන්න පුලුවන්ද එන්ජිමේ ධාරිතාවය වැඩිවුණාම වේගයත් ඒ හා සමානව වැඩිවෙනවා කියලා? (නි)
මේවා නාපොලි වලින් හොරකම් කරලා, මස් කරලා වෙන්නප්පුවට එවන බඩුද කියලා සොයාබලන්න. (නි)
ධාරිතාවය 600 සීසී යතුරුපැදි ලංකාවේ නීත්‍යානුකූලව ගෙන්වා ලියාපදිංච කරවීමට ඉඩ සැළසිය යුතුය. හැමදාම ඉන්දියන් කෙහෙල්මල් පැද පැද ඉන්න ලංකාවේ කොල්ලෝ කැමති නැත. (නි)
අර ඉස්සෙල්ල හිටපු ලොක්කන්ගේ පුත්තු එන්ජින් ධාරිතාවය වැඩි, ගෙන්වන්න තහනම් රේස්කාර් ගුවනින්ම ගෙන්නලා ලෝකයටම පේන්න දිව්වේ රේස්. මෙයාටත් හිතෙන්න නැති "උන්ට හොඳ නම් අපටත් බැරිද" කියලා. ඉහළින් වැරදි කළාම ඒවා පහළට රූටන එක වළක්වන්න බැහැ. (නි)
ඉතාම හොඳ දෙයක්. ඉතාලියට ගොස් සිටින ලංකාවේ පාතාල සාමාජිකයින්ගේ ප්‍රධාන අාදායම් මාර්ගයක් වෙන්නේ අධිබලැති මෝටර් සයිකල් සොරකම්කර කොටස් වශයෙන් ලංකාවට එවීමයි. මෙය ඉතාලි පොලිසියේ පවා විමර්ශනයට ලක් වූ අපරාධයක්. ජාත්‍යන්තර පොලිසියේත් සහය ලබාගෙන ලංකාවට අවශ්‍ය වරෙන්තුකරුවන් සොයාගැනීමට නුවණ ලංකාවේ පොලීසියට පහළවේවා! (නි)
පිටිගල හොර බඩු නාපොලිවලින් විතරක් (බ)
පිටිගල හොර බඩු (බ)
කුමුදු, හොරකම් කළ බයිසිකල් වෙරෝනා, බ්‍රෙෂියා නගර වලිනුත් යනවා නමුත් වඩාත් සැලසුම් සහගතව කරන්නේ වෙන්නප්පුවේ මීගමුවේ අය බහුලව වාසය කරන නාපොලි සහ කතානියා වලින්. (බ)