තෙළිඟු රැහේ නායකයා වන ඒ.ආර්.නඩරාජා (58) අද පෙරවරුවේ මිය ගියේය.
මුඛ පිළිකාවක් හේතුවෙන් පසුගිය දිනවල අසනීපයෙන් සිටි තෙළිඟු නායකයා තඹුත්තේගම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්තේය.
හිටපු මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා කුඩාගම පිහිටුවා නයි නැටවීමට හා සාස්තර කීමට තැන තැන ඇවිදිමින් සිටි මෙම ජන කොට්ඨාසයට ස්ථිර නිවහන් ලබාදුන්නේය.
ඉන්පසු කුඩාගම සිට ඔවුහු නායකයකුගේ අණසකට යටත්ව එම සුපුරුදු කාර්යයේ යෙදුණහ. රැහේ ප්‍රශ්න පිළිබඳ අධිකරණය රැහේ නායකයාගේ ප්‍රධානත්වයෙන් කුඩාගම දී කටයුතු කැරිණි. වැරදි කළ අයට දඬුවම් දීමද වරිග සභාවෙන් තීන්දු විය. වරිග සභාවේ තීන්දු නොපිළිගත් ඇතැම් වැරදිකරුවන් පොලිසියට පැමිණිලි කිරීමට පටන් ගැනීමත් සමග එම ක්‍රියාවලිය නතරවූ බවත් පසුගිය අවුරුදු දෙකේදීම වරිග සභාව දඬුවම් නොකළ බවත් දැනගන්නට ඇත.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙළිඟු රැහේ නායකයා මියයයි
ශශික Sunday, 26 June 2016 04:31 PM
නිවන් සුව පතමු! (නි)