දකුණු පළාත් සභා ඡන්දයට හම්බන්තොට කච්චේරියේදී නාම යෝජනා දීමෙන් පසු සන්ධානයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් සජීත් ප්‍රේමදාස එජාප මන්ත්‍රීගේ ආධාර කරුවන් දෙදෙනකුට මිද්දේනිය කාරියමඩිත්ත රෝහල අසලදී පහර දී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වු ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි .
තුවාල ලැබු එක් අයකු කොළඹ ඇස් රෝහලට යවා ඇති අතර අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ. හැප්පුනොත් ඉස්පිරිතාලේ තමා.(දී)
රෝහල අසලදී පහර දීම මානුෂික මෙහෙයුමක් ලෙස සලකන්න පුළුවනි.ස්තුති කියල කියන්නයි තිබුනේ!
මේ මිනිස්සුන්ට කවදාවත් ඔලුව පෑ දෙන්නේ නැහැ (දී)
මේ මිනිස්සු ම්නවා හරි කර ගත්තාම ඔය ලොක්කෝ කව්රු වත් නැහැ (දී)
මේවාගේ දේවල් වලට උපරිම දඩුවම් දෙන්න (දී)
රට යන්නේ කොහාටද කියල හිතාගන්න පුළුවන්.(දිල්)
සන්ධානයට ජය වේවා! (දිල්)
ගණන් ගන්න එපා.සුළු දේවල් ජය වේවා (දිල්)
රටට මොකද වුණේ තාමත් නිදිද ?(දිල්)
තල වැපිරුවම කුරහන් ලැබෙන්නේ නැතිලු .(දී)