බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගනයේ සංගීතයක දී ගායක සමන් ද සිල්වාට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ අද වැලිකඩ පොලිසියට බාර විය.
ඔහු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග පැමිණියේය.
ගායක මධුමාදව අරවින්ද ද ගායක සමන් ද සිල්වා සමග පැමිණියේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද එම ස්ථානයට පැමිණීමට නියමිත බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හරක් ඉන්නකම් අපේ රට හදන්න බැ .ඔව්න් දෙන්නවම අල්ලලා සති දෙකකට ඇතුලට දන්නේ ඕනේ. (අ)
සත්‍යයා, කලකට ඉහත කිව්වේ 1988-89 කාලේ වගේද? (ස)
බාර වෙනවා කියන්නේ කොහොම දෙයක්ද ??? (ස)
කලකට ඉහතදී නීතිය සැලකුයේ පිරිසිඳු කන්‍යාවක් ලෙසයි. ඇගේ දෙමව්පියන් පමණක් නොව හැම වැඩි හිටියෙක්ම ඇයගේ පිරිසිඳු බව රැක්කා. පොලිසියේ රාජකාරිය දැන් ඇය ව රැකීම නොව ඇයව කෙලසන අයට ආරක්ෂාව දීමයි. (නදී)
කොහොම වුණත් නැවත යාලු වුණානේ. ඒක හොඳයි (නි)
සැක කරුවන්ට සෙලියුට් කරන රටක්ද මේක අනේ අපේ රටට ගිය කලක් (අ)
අම්මේ... මුතුහෙට්ටිගම එක්කද අවේ .එහෙනම් ඉතින්.(නදී)
බලන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. දුප්පත් මිනිහට එක විදියක් දේශපාලුවන්ට එක විදියක්. මේ මනුස්සයා පොලිසියට ගේන්න කීදෙනෙක් ඕනද? ඩී.අයි .ජි . එන්නේ මොන එහෙකටද.මෙයා සාමාන්‍ය සැකකරුවෙක් විදියට අදිකරණයට ඉදිරිපත් කරන්න බැරිද. ඉතින් මහලොකු ප්‍රජතන්ත්‍රවාදේලු.(නදී)
බලන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි .දුප්පත් මිනිහට එක විදියක් දේශපාලුවන්ට එක විදියක්. මේ මනුස්සය පොලිසියට ගෙන්න කීදෙනෙක් ඕනද . ඩී.අයි .ජි . එන්නේ මොන එහෙකටද. මෙයා සාමාන්‍ය සැකකරුවෙක් විදියට අදිකරණයට ඉදිරිපත් කරන්න බැරිද. ඉතින් මහලොකු ප්‍රජතන්ත්‍රවාදේ ලු .(නදී)
ඔහොම ආවේ සමන්ගෙන් ලැබෙයි කියලද? (නදී)
ඕවා හැමදාම සිදුවෙන එදිනෙදා ජිවිතයේ කොටස්. මේවට පොලිසියට ගියත් එකයි නැතත් එකයි. ගොඩින් බේර ගත්තනම් මුලින්ම ඉවරයි . (නදී)
ඔය වගේ අය ඇතුළට දන්න ඕනෑ. මහජනයාගේ මුදල් වලින් ජිවත් වෙන අය අද චන්ඩි (නි)
මධු මාධව කියන්නේ චරිතේ කොහොම උනත් කොන්ද පණ තියන මනුස්සයෙක්..(නදී)
එයා හංගපු ආයුධ පෙන්නන එක්කගෙන ගියා නම් හොඳයි. ඉන් පස්සෙවත් ඉන්න අනිත් අය නිකරුනේ දේශපාලු චන්ඩිකම් පෙන්නන එක අඩුවෙයි. (ස)
මොකද මේ සහායකයොත් එක්ක? ගුටි කාපු මිනිහා නම් කමක් නැහැ කියමුකෝ. ගුටි ගහපු මිනිහත් 'සපෝටර්ලා' එක්ක. (ස)
මේ ප්‍රශ්නවල ඇතුලේ අප නොදන්නා දේවල් බොහෝයි, කාගේ කාගේත් හොඳට ප්‍රශ්නය නිරාකරණය උනත් එය සාධාරණයට නම් නොවේ. (ස)
මෙයාල හිතන් ඉන්නේ ලංකාවේ අදිපතියෝ කියලනේ. ඇයි මෙහෙම වෙන්නේ , බලමුකෝ ඊලග ඡන්දෙදි මේ කට්ටිය අනාගන්න හැටි.(නදී)
මේවට තමයි ලෝක විහිලු කියන්නේ මේ ප්‍රශ්නෙට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක්, නියෝජ්‍ය ඇමති වරයෙක් මොකටද ? මේ අයට වෙන වැඩ නැතිද ? වැලිකඩ පොලිසියේ ලොකු මහත්තයට පුළුවන් මේ ප්‍රශ්නය විභාග කරන්න. සමතයකට පත්වෙන්නේ නැත්නම් උසාවියට යොමු කරන්න මේ ප්‍රශ්නය සදහා නියොජ්‍ය පොලිස් පති වරයෙක් , නියෝජ්‍ය ඇමති වරයෙක් ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට නිලධාරීන් , වාහන වලට ඉන්ධන ? බදු ගෙවන දුප්පත් ජනතාවගේ මුදල් විනාශ කරන්න එපා. කරුණාකර මෙවැනි මැර දේශපාලකයන්ට සහ ඔවුන්ට උදවු උපකාර කරන දේශපාලකයන්ට මනාපය දීමෙන් වළකිමු.(නදී)
හෙට පත්තරේ වැටෙයි මුතු හෙට්ට්යි බිංදුයි එඅකතු වෙලා වැලිකඩ පොලිසියේ ලොක්කට ගහලා කියලා කල්පනාවෙන් ලොක්කෝ.(නදී)
මධූ ඔයා කරන දේ ගොඩක් හොඳයි.ඔයාට ස්තූතියි. (ස)
මධු මාධව කියන්නේ චරිතේ අපිරිසිදු කර ගත පුද්ගලයෙක් නොවේ. මඩ ගහන්න එපා මිනිස්සුන්ට. (ස)
පරණ කතන්දර මතක් වෙලා පොලිසිය හිතයිද දන්නේ නැහැ දෙන්නම ඇවිත් තියෙන්නේ බාර වෙන්න කියලා? (ස)
මුලදී එන්නේ නම් චන්ඩි වගේ. පහු වෙන කොට නොන්ඩි වගේ. (ස)