මාවරල ඇහැල කන්දේදී දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල මහත්මිය ගමන් ගත් ජිප් රථය මීට සුළු වේලාවකට පෙර පෙරළී ඇතැයි පොලීසිය කියයි. දැඩි කම්පන තත්වයෙන් පසු වන ලේකම් තුමිය මාවරල රෝහලටත් එතැනින් මාතර රෝහලට යැවීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට ගිලන් රියකින් ගෙන එන බව ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුකෝරල මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...! මොකද ගොඩක්ම වාහන පෙරලෙන්නේ...? (ස)
චන්දි නංගි ඇයි දන්නේ නැද්ද ..? දැන් ටිකක් හයියෙන් ගියාට කමක් නැහැ කියලනෙ තියෙන්නේ ..? ඒකයි හැමෝම දැන් පෙරලෙන්නේ ..?හැප්පෙන්නේ ..?මැරෙන්නේ ..?රටේ ජනගහනය අඩුවෙන කොටයි ඒ රට ..දියුණු වෙන්නේ ..? (ස)
රූපවතී, අනේ නිකන් මෝඩ කතා කියන්න එපා. (ස)
රූපවති. වාහන හැප්පෙන්නේ පෙරලෙන්නෙත් ආණ්ඩුවේ වැරැද්දෙන්ද? (ස)
මීට කලින් හිටපු ලේකම් තුමත් මට මතක අනතුරකට ලක් වුණා ! (ස)
ලේකම් තුමිලා දෙන්නම පෙරලුනා නම් ඒක රියදුරාගේ වරදක්. වහාම මාරු කරන්න.(නදී)
ඔබ තුමියට ඉක්මන් සුවය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.(නදී)
වික්‍රම, හික්මීමක් නැති ඔයාල .සුක්කානම අතින් අල්ලන් ඉගිල්ලෙන කොට ඔයාම කියන්න අපි කාටද බනින්න ඕනා කියලා.(නදී)
රාමා, ආයතනයක හැමදාම එකම රියදුරු නෙමෙය ඉන්නෙ.එයාලා මාරු වෙනවා.මීට පෙර එන්න ඇත්තේ වෙනකෙනෙක් වෙන්නත් පුලුවන් නේද? (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
ආපොයි දෙවියනි! හැමතැනම වාහන අනතුරු. මරනවා ,මැරෙනවා ඉවරයක් නැහැ. මොකද මේ වෙන්න යන්නේ අපේ රටට? (නි)
රූපවතී නගෝ, ඔන්න ඔයා පොට වරද්දාගත් තැන. (නි)
ඔබ තුමියට ඉක්මන් සුවය පාර්ථනා කරමි. (නදී)
අපට මවක් වූ ඔබ තුමියට ඉක්මන් සුවය පතමි. මාතර දිස්ත්‍රික්කයේ ජනතා ආශිර්වාදය සදා ඔබ සමගයි. ඔබට ත්‍රිවිධ රත්නයේ සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.(නදී)
ඕක දිට්ට දම්ම වේදනීය කර්මය පලදීමක් වෙන්න ඇති.(නදී)
ඔබ තුමියට ඉක්මන් සුවය පාර්ථනා කරමි(නදී)