දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට එරෙහිව හා ගුණරත්න වීරකෝන් හිටපු ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට යයි.
මහ ඇමැතිට එරෙහිව අද (27) පැමිණිල්ල ඉදිරිපත් කරන ඉව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මෙත්සිරි ද සිල්වා නගරාධිපති පදවියෙන් ඉවත් කිරීමට මහ ඇමැති මුල් විය. එම තීරණයට එරෙහිව අධිකරණයට ගිය මෙත්සිරි ද සිල්වා අධිකරණ නියෝගයකින් යළි එම පදවියට පත්විය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණේ මහ ඇමැතිට එරෙහිව ගාලු පුරපති අල්ලස් කොමිසමට යයි
කුමාර් Tuesday, 27 January 2015 09:01 AM
ඔන්න බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට කරපු වැරදි වැඩවලට ප්‍රති උත්තර ලැබෙන්න යනවා. මේවා විය යුතු දේවල්. (බ)