(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඉගිනියාගල නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම දරුවා මාර්ගය හරහා මාරුවිමට යෑමේදි තැඹිලි පටවාගෙන පැමිනි ලොරියක දරුවා වැදි තිබේ.
පසුව එම දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වෙන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කලේය.
මෙම අනතුර සම්බන්ධයෙන් තැඹිලි ලොරියේ රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙකහමාරේ දරුවා තැඹ්ලි ලොරියට බිලි
Nimal Sunday, 07 April 2024 03:43 PM
මෙවැනි නොදරුවන්ට තනියම පාර මාරුවෙන්න ඉඩසලසන්න දෙමව්පියන් කවුරුන්ද? ඔවුන්ට විරුද්ධවත් නඩු දැමිය යුතුයි.
චතුරි Monday, 08 April 2024 02:34 AM
අම්මව අත් අඩන්ගුවට අරන් ෆෝන් එක. පර්ක්ශා කාරන්න එයා ෆේස් බුක්. දරුවා. මරුවාසමග
Perera Tuesday, 09 April 2024 05:08 AM
දෙකහමාරේ දරුවා තනියෙන් පාර මාරු වෙන්න යනකන් දරුවගේ අම්මා තාත්තා බුදියන් ඉඳලාද?