වෛද්‍යවරුන් නොමැති කම නිසා දොඩංගොඩ රෝහල අද සවස හයේ සිට හෙට උදේ හය දක්වා වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි.
රෝහලට ඇතුළු වන මාර්ගයේ පටියක් ඇද ඒ බව සඳහන් දැන්වීමක් ද එල්ලා ඇත.
ප්‍රතිකාර ලැබීමට ආ රෝගීහු කිහිප දෙනෙක්ම අද පස්වරුවේ හැරී ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ දොස්තරලා නැහැ, නැත්නම් කාමරයකට රණ්ඩු, නැත්නම් සේවක මණ්ඩලය මේසයකට, පුටුවකට රණ්ඩු, මේ අය දවස් කීයක්ද වැඩ කරන්නේ? (දී)
සෙනවිරත්න දොස්තරලා නැතුව ලෙඩ්ඩු මැරුණත්, රෝහල් වැසුවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට , විදේශ වෛද්‍ය උපාධි සහිත වෛද්‍යවරුන්ට අපි විරුද්ධයි. (නි)
ආශ්චර්යයට යාමට කලින් , රටේ ජනතාව පීඩාවිදින ප්‍රශ්න ටික ගැන සොයා බලා හරි විසදුමක් දීමට රජයට බැරිද? (නි)
ලෙඩ්ඩු ලෙඩ වෙනකන්...මාසේ පඩිය ලැබෙන කන්.... (නි)
කොන්දොස්තර ලිං මැඩිස් ලා ගැන අහලා තියේද? (නි)
රජයේ රෝහල් පුද්ගලික කරණය කිරිමක්දෝ සැකයක් ඇතිවේ.(නදී)
දොඩවනවා විතරයි වැඩ නැහැ (දී)
මෙම පිටුවට අදාල නැති ප්‍රතිචාරයක් වෙන්න පුලුවන්. පුලුවන් නම් මේ දරුවගෙ විස්තර හොයල පත්තරේ දාන්න එයාගෙ ගිනුම් අංකය වගේ ඒව එක්ක.(නදී)
මේ අය අන්න චැනල් එකේ ඉන්නවා.(නදී)
කලියුගකලේ දොස්තරලා කොන්දොස්තරලා වෙලා සල්ලි දුන්නොත් සනීපය... නුදුන්නොත් මරණය... (නි)