මීගහතැන්නේ පොල්ගම්පොළදී වල් උරකු මරා මස් විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කියයි.
වල් උරුමස් කිලෝවක් රුපියල් 400 ක් පමණ වෙතියි කියති.
මීගහතැන්නේ පොල්ගම්පොළදී වල් උරකු මරා මස් විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කියයි.
වල් උරුමස් කිලෝවක් රුපියල් 400 ක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගම්පොල කියන්නේ ගමක නමක්ද ? එහෙමත් නැත්නම් සතිපතා හෝ දිනපතා පොලක්ද? පොලක් නම්, මේ මෝඩ මනුස්සය මොකටද ඌරව පොලට උස්සං ගියේ විකුනන්න.(නදී)
අපරාදේ අපිට කිවුවා නම් අපිත් එනවා වල් ඌරු මස් ටිකක් ගෙනියන්න (නි)
වල් ඌරුමස්, කිතුල් රා ... කෙල උනනවා කටට ම්ම්ම්ම්ම්ම්ම්ම්... (නි)
නියම කළු පැහැති වල් ඌරං වාසය කරන්නේ රක්ෂිත වනාන්තර වලයි.දැනට ගම බද කැලේ ජීවත් වෙන අළු පැහැති ඌරං ගොවියන්ගේ කෘෂි වගාවන් විනාශ කරනවා.කොපමණ මැරුවත් බෝවීම වැඩයි.මොවුන් වඳ කිරීමට කෘෂි බල ධාරීන් වග කිවයුතියි . ගිවිය සාධාරණයි එක් අතකට.. (දී)
පව් කාර කම
මොකටද ඕක එළිපිට විකුණන්ට ගියේ?.මට කිවනම් ගෙඩිය පිටින් ගන්නවනේ .ආයේ එහෙම මෝඩ වැඩ කරනවා නෙමෙයි ඔන් (දී)
උත්තරයක් නැති උත්තර දෙන්න කවුරුත් මැලිවෙන ප්‍රශ්නයක් තියෙනවා. වල් ඌරා ගොවියාගේ හතුරෙක්, ගොවිතැන් විනාශ කරන, විශාල වශයෙන් බෝවෙන සතෙක්. උන්ව මරන්න නීතියෙන් කිසිම තහනමක් නැහැ. සමහර රටවල්වල උන්ව මරන්න නීතියෙන් නියම කරනවා බෝවීම සහ හානිය අවම කරන්න. ප්‍රශ්නය, ලංකාවේ නීතිය අනුව වල් ඌරා මරන්න තහනම්ද? මස් කන්න තහනම්ද? ප්‍රවාහනය කරන්න තහනම්ද? විකුනන්න තහනම්ද? එහෙම සිද්ධියකදී ලැබෙන දඬුවම් මොනවාද? නීති රකින භවතුන් පවා හරියට පැහැදිලිව දන්නේ නැහැ. කරුණාකරලා ලංකාවේ නීතිය දන්නා උගත් පුද්ගලයෙක් මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න.දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඌරා මැරුවොත් මේ දඬුවම,ප්‍රවාහනය කලොත් මේ දඬුවම, කාල අහුවුනොත් මේ දඬුවම,ආදී වශයෙන් දණ්ඩ නීති වගන්තිත් සමග ප්‍රකාශ කලොත් කාටත් පැහැදිලි වෙයි නේද?(නදී)
මොකාද මැරුවේ, කවුද මැරුවේ කියන එක නීතියට වැදගත් වෙන්නේ මොන ඉසව්වේ මොන හේතුවකට මැරුවද කියන එක අනුව. (නි)
වල් ඌරු මස් ටිකද? එම මිනිහාවද ඕනෑ කළේ එම අයට........???? (නි)
අනේ පව්. ඒ මිනිහත් ජිවත් වන්නේ දඩයම් කරන්නනේ.(නදී)