මාදුරුඔය රක්ෂිතයේ අක්කර දෙසීයක් පමණ ගිනිගෙන විනාශ වි ඇතැයි වන නිලධරයෝ කියති.
සිකුරාදා හටගත් ගින්න ඊයේත් (13) පැවති බවත් මාදුරුඔය රක්ෂිතයේ කොටසක් දැවී ගිය මේ ගින්න දඩයක්කරුවන්ගේ වැඩක් විය හැකි බවත් සැක කෙරේ.
මාදුරුඔය රක්ෂිතයේ අක්කර දෙසීයක් පමණ ගිනිගෙන විනාශ වි ඇතැයි වන නිලධරයෝ කියති.
සිකුරාදා හටගත් ගින්න ඊයේත් (13) පැවති බවත් මාදුරුඔය රක්ෂිතයේ කොටසක් දැවී ගිය මේ ගින්න දඩයක්කරුවන්ගේ වැඩක් විය හැකි බවත් සැක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ අනුදැනුම ඇතුව කරන වැඩක්ද මේ? දෙවියන‍්ගෙන් මේවට සමාවක් ලැබෙයිද? (දී)
දඩයක්කරුවන්ට දියහැකි හොදම දඩුවම ඔවුන්ව අල්ලා ඔය ගින්නටම දැමීමයි. (දී)
වැඩි කාලයක් යන්න කලින් ප්‍රතිඵල ලැබෙයි (දී)
විෂය භාර ඇමතිතුමනි, මොවුන් කර ඇත්තේ සුළුපටු වැරැද්දක් නෙමෙයි. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන දැඩි දඩුවම් පමුණුවමු (දී)
මගේ මතකයට එනවා පරණ සිදුවීමක්. බලන්ගොඩ බෙලිඋල්ඔය තානායමේ නවාතැන් ගෙන සිටි සෞදි අරාබි ජාතිකයෙක් පැයෙන් පැයට දෙවියන් වදිනවලු .ඒක දැකපු කෙනෙක් අහල තියනවා ඇයි ඔබ පැයෙන් පැයට දෙවියන් වදින්නේ කියලා. එවිට ඔහු දී තිබුනේ මෙවන් පිළිතුරක්. මෙතරම් සුන්දර පරිසරයක අසිරිය විදගන්න මට වාසනාව ලබාදුන් දෙවියන්ට ස්තුති කරනවා යන්නයි .ගහකොළ සතා සිවුපාවාට පරිසරයට ආදරය නොකරන පරිසරය විනාස කරන මෙවන් තිරිසන් මිනිසුන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.පරිසරයට ආදරය කරන අයෙකු වශයෙන් මෙම දසුන දකින විට මගේ හදවත ගිනිගෙන දැවෙනවා සේ වේදනාවක් දැනෙනවා (දී)
සංවර්ධනය නිසා හෝ වෙනත් හේතු නිසා බරිසරයට හානි වෙනවා නම් මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ (දී)
මෙය මිනිස් වෙස්ගත් අමනයන්ගේ වැඩක් නම් කළ යුත්තේ ඉදිරියටත් මේ වගේ අමනකම් කිරීමට සුදානම් වෙන අයටත් පාඩමක් වෙන ලෙසට දඬුවම් කිරීමයි. (දී)
හෙළබිම ගිනි තියන්නේ හෙළයන් විසින්මයි. (නි)
මේ කැලය ගිනිගන්නේ යුද හමුදා පුහුණුවිම් කරන නිසා. මේ ජාතික උද්‍යානයේ බර අවි පුහුණු කදවුරක් තියෙනවා. මම නම් හිතන්නේ මේ වෙඩි පුහුණුවේ ප්‍රතිපල තමයි මේ මාදුරු ඔය කැලේ ගින්න. (නි)