නවගත්තේගම අතුරුබලයාගම දඩයක්කරුවෙකුගේ නිවසේදී බදින තුවක්කු 14 ක්ද, බෝර තුවක්කු 3 ක් ද සෙයාගත් බව පොලීසිය කියයි.
ඌරන්, මුවන් වැනි සතුන් දඩයම් කිරීම සදහා මෙම අවි තබාගත්තා යැයි කියන මෙම දඩයක්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නවගත්තේගම අතුරුබලයාගම දඩයක්කරුවෙකුගේ නිවසේදී බදින තුවක්කු 14 ක්ද, බෝර තුවක්කු 3 ක් ද සෙයාගත් බව පොලීසිය කියයි.
ඌරන්, මුවන් වැනි සතුන් දඩයම් කිරීම සදහා මෙම අවි තබාගත්තා යැයි කියන මෙම දඩයක්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සත්තු ටිකට අභය දානය දෙන වැඩක්. නමුත් තව කට්ටිය ඉන්නවා ඇති (නි)
පරපණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ... (නි)
නිතිය ක්‍රියාත්මක කරලා, මරලා තිබෙන සතුන් ගැන තොරතුරු අරගෙන, එක සතාට අවුරුද්දකට බරපතල වැඩ සහිතව , මරපු සතුන් ගාන එකතු කර මහා උලුගෙට යවන්න නිතිය සකසන්න. හිටියා කියලා රටට වැඩක් තිබෙනවද මෙහෙම අයගෙන්? (නි)
ලංකාවේ වනාන්තරවල හා යාබද කැලෑ ආශ්‍රිත වනසත්ව දඩයම නීතිගත ක්‍රමවේදයකට අනුගත කළ යුතුයි. එයට මසුන් ඇල්ලීමද ඇතුලත්. කැලේ සතුන් බෝවෙනවා. ඒ වගේම උන්ව දඩයම් කරනවා. කසිප්පු අල්ලනවා වගේ පොලිසියට ඕනෑ කෙනෙක් ඉඳහිට අල්ලලා උසාවි දානවා. හැමතැනම කසිප්පු තියෙනවා වගේම හැම තැනම දඩයම් කරනවා. දඩයම නීතිගත කිරීමෙන් සත්ව ගහනය මනාව කළමනාකරණය කළ හැකියි. (නි)
ගිය වෙසක් පෝයට නේද අර ගාල්ල පැත්තේ ගෝනෙක් මරලා ප්‍රශ්නටක් වුණේ? මේ පාරත් ඒ වැඩේටම සෙට් වෙලාද කොහෙද? (නි)
ඩීන් ගියේ අරාබි ඉස්කෝලෙකට වෙන්න ඇති (නි)
ගාල්ලෙ පන්සලක මුවෙක් මරල බයිට් එකට ගත්තලු කියන්නෙ පෝය දවසක නඩුවක් ඈහුව කියල ආරංචියක්වත් උනේ නෑනෙ.(නදී)
පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදා සියො ළඟ වැළදී ගිනි දැල් තිරයෙ දුක් විදා ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා (ලෝවැඩ සඟරාව ) (නි)