කළුතර ගල්පාත දියගම පී ඩී ධර්මසිරි ප්‍රේමලාල් (35) ඔරලෝසු හා ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පියා (උස අඩි 3) ඔහුගේ උසට සමාන මනාලියක හා යුග දිවියට ඇතුළත් විය.
මනාලිය මොරටුව සොයිසා පුරයේ දිලිනි ඉරෝෂා සේනාරත්න (26) හඳහන් බැලීමෙන් පසු විවාහය සිදු විය.
පොරොන්දම් ගැලපිනි. මොරටුවේ හෝටලයකදී නව යුවළ අතිනත් ගත්තේ සියලු චාරිත්‍ර ඉටු කරමිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙනාට හොදයි නම් අපිටත් හොදයි (දී)
සන්තෝෂයි. ඒත් අපිව බලාගන්න කවුරුත් නැහැනේ. (නි)
ජීවිතය සරු වේවා! සාමය සතුට පිරි යුග දිවියකට උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ විවාහ ජීවිතයක්! (නි)
ඔබ දෙපළගේ යුගදිවිය ඉතා සාර්ථක වේවා! (නි)
වාසනාවන්ත දූ දරුවන් ලැබේවා!
සුභ මංගලම් ජය මංගලම් යුග ජීවිතේ වාසනා... (නි)
ගැලපෙනවා නේ (දී)
දෙන්නම ලස්සනයි. (නි)
මට තිබෙන ප්‍රශ්නය දරුවන් මීටත් වැඩිය මිටි වෙයිද කියන එකයි. (නි)
දීප්තිමත් යුග දිවියකට සුභාසිරි! (නි)
සුභ පැතුම්! (නි)
සුභ මංගලම්! (නි)
සුබ පැතුම්... ජය මංගලම්! (ස)
සුබ මංගලම් . ඕක තමයි කියන්නේ මහ බබා නලළේ කොටපු කෙනා හම්බවෙනකම් ඉන්න ඕන කියලා (ස)
යොහාන් බබා කොටපු හැටිද මේ..!(නු)
සුභ පැතුම් (ස)
ජීවිතය සරු වේවා . සාමය සතුට පිරි යුග දිවියකට උණුසුම් සුභ පැතුම් (ස)
අපේ සුබ පැතුම් (ස)
ලස්සනයි..සුබ මංගලම් (ස)
බබා කෙටූ හැටි තමයි (ස)
සත්‍ය ආදරය මෙයයි (ස)
ඔය දෙන්නට සුබ මංගලම්.............!(ස)
මගේ සුබ පැතුම් (ස)
ගිනස් වාර්ථාවක් වේවිද (ස)
සුබ මංගලම් ඔය දෙන්නට (ස)