IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දෙනවයි කියලා දුන්නෙ නෑ :උණ බම්බු ගේට්ටුකරුවෝ වර්ජනයේ

රජය තම ඉල්ලීම් නොදුන් බව කියමින් රට පුරා උණ බම්බු ගේට්ටුකරුවෝ 700කට ආසන්න පිරිසක් අද(31) වර්ජනයේ යෙදී සිටිති.රුපියල් 5000 දීමනාවක් ඇතුලු ඉල්ලීම් රැසක් ඔවුහු ඉල්ලති

 



අදහස් (0)

දෙනවයි කියලා දුන්නෙ නෑ :උණ බම්බු ගේට්ටුකරුවෝ වර්ජනයේ

අජිත් කරුණාරත්න Saturday, 31 December 2016 04:08 AM

මේ කට්ටිය මේ ආණ්ඩුව ආවට පස්සෙද බඳවා ගත්තේ? හරි මේගොල්ලන් පරණ කට්ටියක් නම් මහින්ද මහත්තයාගේ කාලේ උද්ඝෝෂණය කරන්න තිබුනනේ. මොනවද ලැබෙන්නේ බලන්න. (නි)

:       0       0

චාමික Saturday, 31 December 2016 09:18 AM

අහිංසක ගේට්ටු ක්‍රියාකරුවන්ගේ රැකියාවට පහර ගැසීම මගේ අරමුණ නොවෙයි. නමුත් දිවා රාත්‍රී ඉතාම නිවැරදිව සංවේදක මඟින් ස්වයංක්‍රීයව ක්‍රීයාත්මක වෙන ගේට්ටු රුපියල් 10000ක් වැනි මුදලකට ලංකාවේම සම්පුර්ණයෙන් නිමකරන්න පුළුවන්. මුළු ලෝකෙම වේගයෙන් තාක්ෂණයෙන් ඉදිරියට යද්දී, අපි තවම උණ බම්බු ගහනවා. රට ගැන තීරණ ගන්න අපිම පත්කරපු දේශපාලන අන්දරේලා දේවාල වල පොල් ගහනවා නම්, වශී බෝල අතගානවා නම්, වසරකට විශ්ව විද්‍යාල වලින් එළියට එන නවීන දැනුමින් සන්නද්ධ තාක්ෂණය උගත් දහස් ගණනක්වූ අපේ දරු දැරියන්ගේ අනාගතය ගැන කවර කතාද? (නි)

:       0       0

මිනිපෙ Saturday, 31 December 2016 04:30 PM

ලැජ්ජාවේ බැහැ. ලංකාවේ තවමත් ඇත්තේ උණ බම්බු ගේට්ටුද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 31 December 2016 05:53 PM

යන්න උසාවියට, දෙනවා කියලා ලිඛිත නියෝගයක් දී තිබේ නම්. අඬුව අතේ තියාගෙන අත පුලුස්සාගන්න උපදෙස් දෙන්නේ කවුද? (නි)

:       0       0

රෝහණ Sunday, 01 January 2017 04:44 AM

උණ බම්බු ගේට්ටුකාරයෝ හරියට වැඩ කරනවා නම් වාද්දුවේ අහිංසක මිනිසුන් 5 දෙනෙක් එක තැන මැරුණේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 4 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 153 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 172 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 350 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 147 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 100 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site