IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දීපිකා හා රන්වීර්ගේ ප්‍රේමයත් අහවරයි

2016-06-27-ent-40

වසර දෙකට ආසන්න කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමා තරු යුවළක් වූ දිපීකා පදුකෝන් හා රන්වීර් සිං අතර පැවැති ප්‍රේම සම්බන්ධය මේ වනවිට බිඳ වැටී තිබෙන බව ,බොලිවුඩ් ඔෆ් ලයිෆ්, වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ දීපිකා හා රන්වීර් සිංගේ ප්‍රේම සම්බන්ධය අද ඊයේ බිඳ වැටුණ එකක් නොවන බවත්, එය මීට මාස කිහිපයකට පෙර මේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටි තිබෙන එකක් බවත්, එය ඔවුන් කිසිවිටෙකත් මාධ්‍යයට දැනෙන්නට කටයුතු නොකළ බවත් මම වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගී වූ ඔවුන් දෙදෙනා ඉන්පසුව මෙම ප්‍රේම සම්බන්ධය නවතා දැමීමට කටයුතු කර තිබුණ බව මෙම වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. ලැබෙන තොරතුරුවලට අනුව දීපිකා හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී වැඩ කිරීමට කටයුතු කිරීමත් සමග රන්වීර් අමතක කර දමන්නට උත්සාහ කළ බවත්, ඔහු පසුගිය කාලයේදී %බෙපික්රේ^ චිත්‍රපටයක පැරිස් නගරයට ගොස් සිටින විට දිපීකා හමුවීමට රන්වීර් උත්සාහ ගත්තද ඇය විසින් හිතාමතාම ඔහුව මගහැර තිබීමත් නිසා මෙම ප්‍රේම සම්බන්ධය දෙදෙනා අතර නොතිබෙන බව තහවුරු වු බව සඳහන්වෙනවා.

 

2016-06-27-ent-41



අදහස් (0)

දීපිකා හා රන්වීර්ගේ ප්‍රේමයත් අහවරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 139 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 539 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1150 4

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1012 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 994 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site