මංශ භක්ෂක කැලෑ බල්ලන්ගේ ග්‍රහණයට නතුවූ වසු පැටවකු තම මව විසින් දැඩි වෙහෙසකින් බේරා ගත්තාය.
තම කුසින් බිහි කළ දරුවන් උපන්ගමන් මරා දමන, මහ මග දමා යන ඇතැම් මවුවරුන් හා ඊට අනුබල දෙන පියවරුන් වෙසෙන සමාජයකට සත්ව ආත්මයක උපන් මෙම මවුදෙන සැබෑම ආදර්ශයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නරුම මිනිසුන්ට වැඩිය තිරිසනුන් උන්ගේ දරුවන්ට ආදරෙයි. (නි)
දෙවියන් විසින් මවන ලද සත්වයා තුළ පවතින ආශ්චර්යමත් ගුණාංගයන් මනුෂ්‍ය සත්වයා වෙත විදහා දක්වන අවස්ථාවක්. (නි)
ඇග කිළිපොලායනවා. ලස්සනයි. (නි)
මේවා දැකලාවත් මිනිස්කම රැකගන්න උත්සාහ කරන්න නොමිනිසුනේ. (නි)
මිනිසුන් ළග තිබෙන්න ඕනෑ ගතිගුණ දැන් සතුන් ළග පමණක් තිබීම ගැන දුකයි. (නි)
මාර ෆයිට් එකක් නේ (ස)
පිස්සු! මොන දෙයියාද සත්තු මැවුවෙ? දෙයියන්ට මිනිහාවවත් හරියට මවාගන්න බැරිවුණා. (නි)
සැබෑ මවුතුමියක්. (නි)
අපෙ අනාගත අම්මලා ගැන හිතෙනකොට, ඉපදෙන පොඩිඑවුන් පව්! (නි)
අපේ සමහර නපුරු දෙමවුපියො මේ වගේ දරුවන්ට ආදරේ කරනවා නම් මොනතරම් හොදයිද? (නි)
අපේ රටේ පෙන්වන ටෙලිනාට්‍ය වලට ඇතුළත් කරන්න ඕනෑ මෙන්න මේ වගේ දර්ශනයි. (නි)
මේක තමයි මව් සෙනෙහස (ස)
මව් තුමියගේ නොසැලෙන උත්සාහයට ජය වේවා (ස)
මින්ස්සුන්ට හොඳ ආදර්ශයක් ලබා දෙන්නේ (ස)