IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දුමින්ද ගිලන් රියෙන් උසාවියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධියට මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  අද (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට  ගිලන් රියෙන් රැගෙන එනු ලැබීය.

වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් වන නඩු තුනකට  අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබේ. 


නඩුව ජනවාරි 26 වැනි දා  දක්වා කල් තැබීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (5) නියෝග කළාය.

සැකකරුගේ  සෞඛ්‍ය  තත්ත්වය පිළිබඳ සොයා බලා  වෛද්‍ය වාර්තාවක්  දෙසතියක් ඇතුළත අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේය.

මෙහිදී දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වු නීතිඥවරයා  මෙහිදී  අධිකරණයට පැවසුවේ  ගිලන්  රථයේ සිට  අධිකරණයට  තුළට  පැමිණිම පවා අපහසු රෝගී තත්වයකින්  පෙළෙන බවයි.

IMG_9377 IMG_9384 IMG_9393 IMG_9416



අදහස් (0)

දුමින්ද ගිලන් රියෙන් උසාවියට

පිටිගල මිලානෝ Thursday, 05 January 2017 04:59 AM

හිරේ ගිය ගමන් ලෙඩ වෙන සෙල්ලම් බොහොම ජයට වෙන්නෙත් ඇත්ත ලෙඩුන්ට බෙහෙත් පෙත්තක් වත් නොලබෙන්නෙත් ලංකාවේ හිරේ පමණයි. (ම)

:       0       0

වෙදගේ Thursday, 05 January 2017 05:19 AM

අනේ ඉතින් මට තියෙන්නේ ජම්පරය විතරයි කියල පෙන්වන්න පුළුවන්නේ (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 05 January 2017 05:38 AM

අප්පට සිරි ඇවිද ගන්න බැරි තරමට ලෙඩ වෙලාද.හිරේ හියත් පින් වත්තු.උපන් දින සාද මොනාද අඩු මිනි මැරුවත් කොයි ආණ්ඩුව ආවත් සැප (ම)

:       0       0

චන්දු Thursday, 05 January 2017 07:14 AM

මෙයාට ලැබිල තියන රූප සම්පත්තිය, ධනය, සමාජශීලී ස්වභාවය ප‍්‍රයෝජනයට අරගෙන, නරක මිත‍්‍රයින් ආශ‍්‍රය නොකර, වැරදි වැඩ නොකර හිටියනම් මෙහෙම කරදරයක් වෙන්නෙ නැහැ අද කොච්චර වැරදි ගොඩකට චූදිතයෙක් වෙලාද? (ම)

:       0       0

සමන් Thursday, 05 January 2017 07:46 AM

සාදාරන සමාජයක් සඳහා ව්‍යාපාරයක් එකේ නීතිඥ මහත්තයෙක් ළඟ දී කියල තිබුණා හිරේ ඉන්න අන්සබාගේ හෝ ඉතා දුර්වල පිළිසරණක් නැති හිරකරුවන් උසාවි ගෙනියන්නේ බස් රථයේ නමුත් හැම දේශපාලකයෙක්ම අාපුදවසේ ඉඳල යන්නේ ගිලන් රථයේ. (ම)

:       0       0

බේරුවලගේ Thursday, 05 January 2017 08:39 AM

මූට‍ දෙන්න ඕනේ ගිලන් රථයක් නොවේ අස්සයෙක් දාල බිම ඇදගෙන එන්න ඕනේ මුගේ මිනීමරු වැඩ වලට (බ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 05 January 2017 10:01 AM

සල්ලි යහමින් තියෙන , සහ ප්‍රබු වරුන්ටද , දේශපාලන දුෂකයන්ද , රිමාන්ඩ් වුනාම , මේ වාගේ ලෙඩ රෝග සෑදෙන බව ඉතා පැහැදිලි දෙයක් , නීතියත් උසාවියත් සත්‍ය දන්නා නමුන් ඔවුන්ගේ බලයට මුදලට ඉහලින් යෑමට කැමැත්තක් නැහැ , සාමාන්‍ය පුරවැසියකු නම් සැබෑ අමාරුවක් තිබුනත් ඇවිද ගන්න බැරී වුනත් , දෙකක් අනලා හරි උසාවියට තල්ලු කරනවා , මෙහෙව් රටක අපි ඉපදීම ගෙන දුක් වනවා (හේ)

:       0       0

පද්මිණි Thursday, 05 January 2017 10:07 AM

සමාජ විරෝධී දේ, මිනීමැරුම්. අපරාධ රැසකට චෝදනා ලබන මොහු පසුගිය රජයේ ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීගු. මේවට වක්‍රව හෝ ඍජුව පරණ පාලකයා වගකිව යුතුයි නේද (හේ)

:       0       0

උපුල් Thursday, 05 January 2017 10:07 AM

වැරද්ද මෙයාගේ නෙවෙයි ලෙඩ හදුනාගන්න බැරි හිරගෙදර දොස්තරලාගේ.(හේ)

:       0       0

අසංක Thursday, 05 January 2017 10:35 AM

ආණ්ඩුව පෙරලුනොත් නිකම්ම ලෙඩේ සනීපයි (බ)

:       0       0

බන්දුල Thursday, 05 January 2017 10:40 AM

අසනීපයකට බෙහෙත් කරන එක අපි සතුන්ට වුනත් කරනවනේ , එ්කෙන් ප්‍රයෝජන අරගෙන මෙහෙම බොරු රඟපෑම් හරිම ලජ්ජා සහගතයි. මේ අපේ රටේ නීතියට වෙලා තියන දේ තමයි , මේ ඉතින් අර කෙනෙක් දීපු අාදර්ශයනේ , මේ ගොල්ලෝ මොනවා කරත් හෘදය සාක්ෂිය ට අනුව ඇතුලෙන් විදවනවා (බ)

:       0       0

වසන්ජය Thursday, 05 January 2017 10:48 AM

උසාවිය නොමඟ යවනවාට වෙනම නඩුවක් දැමිය යුතුය (ම)

:       0       0

බුද්ධික Thursday, 05 January 2017 11:04 AM

හිරේ ගිය ගමන් ලෙඩ අසාද්‍ය ලෙස ලෙඩ වෙන එක අලුත්ම රෝගයක් වෙලා. මේක මේ ලංකාවට ආවේනික දේශපාලන ලෙඩක්. උසාවියට එන්නේ ඇවිදගන්නවත් බැරුව. එත් ඒ දවසෙම ඇපලැබුන ගමන් අගේට ඇවිදගෙන යනවා. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා -නුගේගොඩ Thursday, 05 January 2017 11:25 AM

බැරි වෙලාවත් අපේ රටේ ජනාධිපති පිලිපීනය අලුතින් පත් වුන ජනාධිපති වගේ කෙනෙක් වුනානම් කියල මට හිතෙනවා. (බ)

:       0       0

ෂෙහාන් Thursday, 05 January 2017 11:34 AM

හිරේ දාපු ගමන් ලෙඩවෙන උන්ට රටට සේවය කරන්න පුළුවන් ද ? (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 05 January 2017 01:28 PM

අසරණ මිනිසුන්ගේ බදු මුදල් වංචා කරපු කවුරුවත් හොදින් ජිවත් වෙන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 387 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 853 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 126 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 589 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6808 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2247 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site