දුම්රිය රියදුරන් නොපැමිණීම නිසා දුම්රිය අටක් අද අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි.
හදිසියේ ගත් මේ තීරණය නිසා අලුත් අවුරුද්දට ගම් බිම් බලා යෑමට ආ මගීහු අතරමං වූහ.
දුම්රිය රියදුරන් නොපැමිණීම නිසා දුම්රිය අටක් අද අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි.
හදිසියේ ගත් මේ තීරණය නිසා අලුත් අවුරුද්දට ගම් බිම් බලා යෑමට ආ මගීහු අතරමං වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් රියදුරන් බදවාගෙන නැද්ද? රැකියාව පැහැර හරින්නන්ට සහ නොසැලකිලිමත්ව කරන්නන්ට නිසි දඩුවම් පමුණුවන්න. (නි)
සමහරුන්ගේ කතාවේ හැටියට කෙරුවාව නැද්ද මන්දා. (නි)
ඇයි මේ මිනිස්සු අමාරුවේ දන්නේ? (නි)
දුම්රිය සේවකයිනුත් මිනිස්සු. එයාලත් ආසයිනේ අවුරුදු කන්න (නි)
කවද හදියිද මේ දුමිරිය?(නදී)
දැන් ඒ දුම්රිය රියදුරන්ට විරුද්දව මොකාක් හරි පියවරක් ගන්න (දී)
ඇයි ධාවන අදිකාරීට දුම්රිය එලවන්න බැරිද?(නදී)
අයියෝ සල්ලි (දී)
රියදුරන් ආවේ නැහැ කියලා දුම්රිය ගමන් අවලංගු කරලා අත පිසදා ගන්න පුලුවන්ද? දුම්රිය පාලකයින් මොනවටද ඔය ටික කරන්න නම්.(නදී)
මෙවන් තත්වයක් උනොත් මුහුණ දෙන්න වැඩ පිළිවෙලක් නැද්ද අපිට (දී)
අර අතීතයේ වාගේ හරකා බානක් හිටියා නම්, ගොඩ තමයි. කැවිලි පෙවිලිත් අරන් දරුමල්ලොත් සමග නෑගම් ගිහිල්ලා පංසල් වැදපුදාගෙන එන්න තිබුණා. එහෙම නම් මේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගමනා ගමන මණ්ඩලයට බාල්ලු වෙන්න ඕනෑ නැහැ නේද? (නි)
ඇයි? සියල්ල දත්ලා ඉන්න සමහරු ගාව දුම්රිය රියැදුරෝ නැද්ද? (නි)
ඇදවැනි දවසක දුම්රිය රියදුරන් මෙවැනි ක්‍රියාවක් කිරීම වැරදියි (නි)
මේ ලෝකේ අවසාන වුනත් හරි, සිංහලයාගේ කම්මැලිකම්,නොදැනුවත්කම් නම් අවසන් වෙන්නෙම නැහැ. (නි)
දුම්රියක් අරගෙන යන එක බියිසිකලයක් පදවගෙන යනවා වගේ කියල හිතාගෙන ඉන්නවා වෙන්න අඑති. ඒක ලොකු වගකීමක් .මිනිස්සුන්ගේ ජීවිත ගෙන වගකීමක්. එක එක්කෙනාට හිතෙන හෙටියට දුම්රිය අරගෙන යන්න පුලුවන්නම් හැමෝම බියිසිකල් වගේ දුම්රිය පදවාවී.(නදී)
ඔය දුම්රිය කලින් නොදා හෙට දැම්මනම් හරි.(නදී)