IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දුම්රිය ආරක්ෂක නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කළ 2ක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මහින්ද නිශ්ශංක)

ගාල්ලේ සිට කොළඹ කොටුව බලා උදෑසන ධාවනය වූ සමුද්‍ර දේවි කාර්යාල දුම්රියේමගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකිරීමට ගිය දුම්රිය ආරක්ෂක හමුදාවේ කාන්තා නිලධාරිනියන් හතරදෙනෙකු මැදිරියක්තු ළ  සිරකරගෙනඔවුන්ගේ නිල ඇඳුමෙන් ඇදරාජකාරියට බාධා කර අඩන්තේට්ටම් කළේ  යැයි කියන තරුණයින් පිරිසක්බ ම්බලපිටිය දුම්රිය ස්ථානයේදී දුම්රි ය දුම්රියෙන් බැස පලා යද්දී එයින් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

මෙම සිද්ධියට හවුල් වූ බව කියන තවත් තරුණයින් පහළොස් දෙනකු පමණ පලාගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ  ජේෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කාන්තා නිලධාරිනියන් තිදෙනා විසින් මගීන් කිහිප දෙනෙකුගෙන් පරීක්ෂාකර බැලීම සඳහා ඔවුන්ගේ භාරයට ගෙන තිබු වාර ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මොවුන් විසින් උදුරාගෙන රැගෙන ගොස් ඇතැයිදුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු සංස්ථාවක සේවය කරන අතර අනෙකා පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි.

අයුතු අවහිරය,නිළ ඇඳුමෙන් ඇද රාජකාරියට බාධා කිරීම සහදුම්රිය ආරක්ෂක හමුදාවේකාන්තා නිලධාරිනියන් හතර දෙනෙකුටඅඩන්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

 



අදහස් (3)

දුම්රිය ආරක්ෂක නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කළ 2ක් අල්ලයි

පැරකුම් Wednesday, 23 August 2023 10:45 PM

පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ලොක්කො නීති කඩනකොට සොක්කො ඊට ඉහලින් යනව. නීති ගරුක පාලකයෙක් ආවත් සමාජ සාරධර්ම ගොඩ නගන්න පරම්පරා ගණනක් යාවි.

:       0       0

Perera Thursday, 24 August 2023 08:55 AM

නීතිය පසෙකලන මඩාවින් රට පාලනය කරනකොට මිනිස්සුත් නීතිය පසෙකලා මදාවින් ලෙස හැසිරෙනව

:       0       1

Nanayakkara Thursday, 24 August 2023 01:04 PM

ඔවුන්ව උසාවියට ගෙන ගොස් අවම වශයෙන් වසර දෙකක බරපතල සිරදඬුවමකට යවන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1385 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2475 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 351 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1067 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9737 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3718 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site