ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ නිසා දුම්රිය රියදුරු වැඩවර්ජනය දිගටම පවත්වන බව රියදුරු සංගමයේ ලේකම් කේ ඒ යූ කොන්තසිංහ මහතා කියයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී බී ඒ පී ආරියරත්න මහතා පැවසුවේ විශ්‍රාමික රියදුරන් යොදාගෙන කාර්යාල දුම්රිය 39ක් ද ඇතුළුව සියලු මාර්ගවල 90%ක් දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ එහෙම දෙයක් තියෙනවාද? (දී)
දුම්රිය සීයට අනූවක් තියා කාර්යාල දුම්රිය/ පාසල් දුම්රිය එකක්වත් ධාවනය උනේ නෑ ප්‍රධාන මාර්ගයේ ඉහල කොටසේ නම් තාම. උඩරට මැණිකේ/ පොඩි මැණිකේ දුම්රිය දෙක පැය ගණන් ප්‍රමාද වී ධාවනය උනා. රාත්‍රී තැපැල් දුම්රිය සඳහා බලවේග කට්ටල යොදා තිබෙනවා.(දී)
විශ්වාසය තියන්න බැහැ ප්‍රවාහනය ගැන (දී)
අපි බස් වල යන්නම් මේ අයගේ ඉල්ලීම් දෙන්න එපා ....(දී)
කනවල අල්ලගෙන උඩපනිනවවගේ එක්කෙනෙකුටවත් අත ගන්ඩ බෑ(දී)
අපි හෙට වැඩට ගිහින් හමාරයි. (දී)
ප්‍රවාහනය කොට උඩ (දී)
අපි කොහොමත් ගෙදර යනකොට අදත් 8 - 9 වෙයි (දී)
විශ්‍රාමිකයන්ට නිදහසේ විශ්‍රාම සුව විදින්නටවත් බැහැ (දී)
මේ දුම්රිය රියද්‍රන් කියන්නෙත් ලොකු හීනමානයකින් පෙලෙන මිනිස්සු ජාතියක්. කාලයක් පයිලට් කියල තනතුරු නාමය වෙන්කරගන්න උත්සහයක් ගත්ත. වෙන රටවල දුම්රිය සේවය ක්‍රියාත්මකවන ආකාරය ආදර්ශයට අරගෙන මෙයාලට බෙහෙත් දෙන්න බලදාරීන් කටයුතුකලනම් හරි. ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙනත් කෙටිකාලීන විසදුමක් දෙන අතරේ යුදහමුදාවෙන් පිරිසක් මෙයට පුහුනුකලනම් මේ අප්පුහාමිලාගේ හුලන් නිකන්ම බහිනවා. (දී)
මේ ප්‍රශ්නය නිසා හැන්දෑවට පාරේ බස් වල යන්න බැහැ ඔක්කොම සෙනග බස් වල යන්නේ ඒ මිනිස්සුත් යන්න ඕනේනේ (දී)
මේ වකවානුව ලංකාවට අපල කාලයක්?ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු නොකළොත් ලංකාවේ ප්‍රතිරූපය තවත් නරක අතට ලකුණු වැටේවි ?භික්ෂූ විශ්ව විද්‍යාලයල ගැටළුව ?දුම්රිය ගැටලුව ?මේ ගැන හිට්ලර්ගේ මානසිකත්වයෙන් තොරව අදාල ඇමතිවරු කටයුතු කළ යුතුයි.?(දිල්)
දහස් ගණනක් මගීහු අතරමග.ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙනවා (දිල්)