කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරියක් වස්කඩුවෙදි දුම්රියේ හැපිමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකඩ වි දුම්රිය ඇන්ජිමට ද දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදු වී ඇත දුම්රියේ රියදුරු ද සහයකයා ද තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑවෙනසක්. හැමපාරම දුමිරියට හැප්පුණ පාර්ශවය තමයි පාඩු ලබන්නේ. මෙවර එකේ අනිත් පැත්ත. එතකොට කොන්කුීටි මිශුණයක් සහිත ලොරියේ රියදුරාට මොකද වුනේ?
ලොරිය කැඩිලා තිබිල තියෙන්නේ. විනාඩි 10 විතර ඉවත් කරන්න උත්සහ කරලා තිබුනලු. ලොරියේ රියදුරු කලින්ම පැනල. වැඩේ කියන්නේ දුම්රිය ස්ථානයක් ලගම මේක වෙලත් දුම්රියට කල්තබා දැනුම් දෙන්න බැරි උන එක
මෙහෙමත් රියදුරෝ අපේ රටේ තත් ඉන්නවා. ඒක මිනිසෙකුගේ වරද නිසා කී දෙනෙක් අමාරුවේ වැටෙනවද ?
අලිබබෝ, කෝ හොරු 40?
මෙදාපාර තමයි කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටලා තියෙන්නේ. ඔයින් ගියා ඇති.
අනේ පව් රියාදුරාට
මේක මොන දුම්රියක්ද?
කාටවත් මාරාන්තික අනතුරක් නොවුන එක ලොකු දෙයක්.
රේල් පාර හැදුවට රේල් ගේට්‍ටු දාල නැහැ. දවස ගානෙ අනතුරු.
තමන්ට පමා වන අවසන් තත්පර කීපය ආයෙත් හඹාගෙන යෑමේ අවසන් ප්‍රතිඵලය මේ වගේ කණගාටුදායක සිද්ධීන් තමයි. පොඩ්ඩක් පමා වුනත් මොකද ඊට වඩා මිනිස් ජීවිතයක වටිනාම වැඩි බව මේ අයට තේරෙන්නේ නැත්ද? නැතිනම් මුදල ඉදිරියේ නොතේරුනා වගේ රඟපානවද?
මේකත් කාගේ හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න ඕන..