(යොහාන් භාසුර)
දුම්රිය නියාමක සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු අතර ගැටුමක් මෙම වර්ජනයට හේතුව වී ඇති බවද එම නිලධාරියා කීය.
මෙහිදී උප නියාමකවරයාට පහර දුන්නේ යයි කියන දුම්රිය ආරක්ෂක සේවයේ නියතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස නියාමක සංගමය ඉල්ලා සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුම්රිය නියාමක සංගමය වර්ජනයක
කිරිපුතා Wednesday, 04 October 2023 11:17 AM
මේ මිනිසුන් ගෙ පෞද්ගලික ප්‍රශ්න , ජාතික ප්‍රශ්නයක් කරගෙන. පණ ඇති රජයක් නැතිිකමේ විපාක
අනුරාධ Wednesday, 04 October 2023 12:17 PM
හැමදාම ඔහොම තමයි, වෙන වෘතීය සමිතියක හරි වෙන ශ්‍රේණියක හරි කෙනෙකුට හයියෙන් ආම වාතයක් ගියත් අනිත් වෘතීය සමිතියේ හරි ශ්‍රේණියේ හරි කට්ටිය වර්ජනය කරන හරි අපූරු දෙපාර්තමේන්තුවක්. මුන්ට ගහලා එලවලා පුද්ගලීකරණය කරානම් කොන්දේසි සහිතව, අපිටත් හොඳ දුම්රිය සේවයක් ලැබෙයි. (අපේ රටේ දේශපාලුවන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මේක රජයේම තියාගෙන තිරසාර ලෙස වෙනස් කරන්න කොන්දක්, දැක්මක් මෙන්ම වැඩපිළිවෙලක් නැති නිසා)