කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් සිව් දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය.
දුම්රිය මාර්ගයයේ ගමන් කිරීම සපුරා තහනම් ය.
කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් සිව් දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය.
දුම්රිය මාර්ගයයේ ගමන් කිරීම සපුරා තහනම් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්ද අහන්නේ , මේ ලොයෙර් ල අල්ලනත් ඕනද ඔය වගේ නඩු වලදී , රුපියල් 50 ක් ගෙවන්න මොන තරම් වියදම් කරන්න ඕනද ? (නදී)
කලන පුතේ, ඔබ බුද්ධිමතෙකි. (ස)
ලංකාවේ තියෙන නීතිය සංශෝදනය විය යුතු බව තමයි මේ කියන්නේ.(නදී)
මම නම් හිතන්නේ දඩ මුදල ඉතාම වැඩියි. (නි)
මම ගිය පාර දැක්කා දුමින්ද සිල්වා මහතා හා අර පුතා දුම්රිය මාර්ගයේ ඇවිදගෙන යනවා. ඉතින් මේ කට්ටියට වෙන නීතියක්ද ? (නදී)
මෙයාලට අපමණ වැඩ තිබෙද්දී මේවා තමා කරන වැඩ. දුම්රිය මාර්ගයයේ ගමන් කිරීම සපුරා තහනම් බව අලුත් නීතියක් නොවෙයි. කොපමණ මිනිස්සු දුම්රිය මඟ අයිනේ ගෙවල් තනාගෙන ඉන්නවද? (ස)
මං ඉස්සර රේල් පාර දිගේ හැතැප්ම දෙකක් ගිහිනුයි ඉස්කෝලෙට ගියේ. පාර අයිනේ බෝඩ් එකක් තිබුනා "දුම්රිය පාරේ ගමන් කරන අයවලුන්ට අච්චු කරනු ලැබේ" කියලා. අපි ඕක දිහා බලල හැමදාම හිනාවුණා. ජීවිතේ පළමු වතාවටයි මම මේ දකින්නේ ඒ කියපු අවවාදය ක්‍රියාත්මක කරලා තිබෙන බව. කැකිරිවීදීය (...වීදීය කියල ලියා ගන්න බැරි නිසයි 'කැකිරි' කියල ලිව්වේ) පැත්තට මේ නීතිය ක්‍රියාත්මක කලත් ගම්බදට නම් අමාරු වෙයි. (ස)
අදිවේගේ ගියොත් ලස්සනයි ලු.(නදී)
ඉන්දික, දුම්රිය පොලට කොච්චර දුර පයින් යන්න වුනත් කරන්න දෙයක් නැහැ. ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. (ස)
200 අය කරගන්න රජයට කියක් වියදන් උනාද දන්නේ නැහැ.(නදී)
කොහොම උනත් රේල් පාරේ යන එක වැරදියි අවදා නම් ඒක. (නදී)
ඒ දුම්රිය පොළට එක පැත්තකින් එන්න පාරක් නැහැ. අනිවාර්යයෙන්ම රේල් පාරේ යන්න වෙනවා. නැත්තම් දුම්රිය පොළ පෙනී පෙනී ත්‍රි රෝද රථයකට රු.100 විතර දීලා වටෙන් යන්න වෙනවා. (නි)
මේ වගේ නීති තියෙන්නේ අපේම හොදට මිසක් රජයට සල්ලි හොයන්න නෙවෙයි. මේ වගේ නීති හොදින් ක්‍රියාත්මක කරන්නේ නැති එකයි වැරැද්ද. නිතර නිතර මේ වගේ වැරදි කරන අයව එල්ලුව නම් රේල් ගමන් කරන එක නවත්වන්න පුළුවන්. කහ ඉර තියෙද්දී වෙන වෙන තැන් වලින් පාර පනින අයවත් අල්ලන්න ඕනා.(නදී)
දිනපතාම ප්‍රමාද වෙන දුම්රියට දඩ ගහන්න කව්රුවත් නැහැ නේ. (නදී)
ලක්ෂ ගණන් රේල් පීලි හොරකම් කරලා වරෙන්තු පිට ඉන්න මිනිස්සු ලොකු මහත්වරුත් එක්ක පාටි දානවා. ගමනක් බිමනක් යන්න රේල් පාර උඩින් යන පොඩි මිහිනට දඩ. පව්, ආණ්ඩුව 50ක් ගනිද්දී පෙරකදෝරුවෙක් 1000ක් විතර හම්බ කරගන්න ඇති "වරදකරු" කියන වචනේ කියන්න. (ස)
150ක් දීලා ත්‍රීවිල් එකක යනවට වඩා 50ක් ගෙවලා රේල් පාරේ යන එක පාඩුද? (ස)
මොරටුව පානදුර පැත්තේ ගියා නම් බස් එකක් පිරෙන්න සෙනඟ අල්ලන්න තිබුනා.. (ස)