(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කර නොහැකි බවත් දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය වෙනත් එකක් බවත් දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් ලබා නොදෙන බවත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් දෙන්නෙ නෑ
Lal Monday, 02 January 2023 11:06 PM
එකම විසඳුම පුද්ගලීකරණයයි
sisil Monday, 02 January 2023 11:41 PM
දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළහොත් මගීන් හට කාර්යක්ෂම සේවයක් ලබාදීමට හැකිවනු ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සිදුවන අකාර්යක්ෂම තත්වයන් සහ මගීන්හට සිදුවන අපහසුත්වයන් සියල්ලට වගකිවයුතුවේ
Sunil Tuesday, 03 January 2023 07:29 AM
මෙ දුම්රිය මාෆියාව නැති කර ජනතාවට විශිශ්ට සේවයක් ලබාදීමට නම් කොන්ද පන ඇති ඇමති කෙනෙකුයි ජනාදිපති කෙනෙකුයි සිටිය යුතුයි.