-සවස 4.52 වනවිට-
(නිමල කොඩිතුවක්කු)
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය.
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයක් හේතුවෙන් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්න වූ බවද ඔහු සඳහන් කලේය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග මේ සම්බන්ධයෙන් අද(1) දිනයේ සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන්ගේ ඉල්ලීම මත හලාවත බලා ධාවනය වන මුතුකුමාරි දුම්රිය පොල්ගහවෙල බලාධාවනය වන කාර්යාල දුම්රියක් පමණක් ධාවනය කිරීමට එකඟතාවය පළ කළ බවත් ඔහු කියා සිටියේය.
යම් අනතුරක් සිදුවුවහොත් දුම්රිය කාර්යමණ්ඩලය නිදහස් කිරීමේ එකඟතාවය මත දුම්රිය ධාවනය කිරීමට එකඟවු බවද දොඩංගොඩ මහතා කීය.
චීන මැදිරි සහිත දුම්රියවලට රුමේනියා මැදිරි එක්කර ධාවනය කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් පැවසූ ඒ මහතා සතියක් තුළ මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසදීමට අපොහොසත් වුවහොත් යලිත් අඛණ්ඩව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවත් පැවසීය.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනය තුළ දුම්රිය ගමන්වාර අටක් පමණ ධාවනය නොවු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
(නිමල කොඩිතුවක්කු)
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් ගත් තීරණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය.
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයක් හේතුවෙන් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග මේ සම්බන්ධයෙන් අද(01) සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන්ගේ ඉල්ලීම මත හලාවත බලා ධාවනය වන මුතුකුමාරි දුම්රිය පොල්ගහවෙල බලා ධාවනය වන කාර්යාල දුම්රියක් පමණක් ධාවනය කිරීමට එකඟතාවය පළ කළ බවත් ඔහු කියා සිටියේය.
යම් අනතුරක් සිදුවුවහොත් දුම්රිය කාර්යමණ්ඩලය නිදහස් කිරීමේ එකඟතාවය මත දුම්රිය ධාවනය කිරීමට එකඟවු බවද දොඩංගොඩ මහතා කීය.
චීන මැදිරි සහිත දුම්රියවලට රුමේනියා මැදිරි එක්කර ධාවනය කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් පැවසූ ඒ මහතා මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳන තෙක් අඛණ්ඩව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවත් පැවසීය.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර 8ක් පමණ ධාවනය නොවු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය රියැදුරෝ වර්ජනය අත්හිටුවති