(ඩයනා උදයංගනී,නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාදවීම ධාවනය කිරීම හෝ අවලංගුවීම සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරව
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු
පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි
පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත්පා සල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොල
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සු
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
දුම්රිය රියැදුරෝ හදිසි වැඩ වැරුමක
සුරාජ් සිල්වා Wednesday, 17 March 2021 09:30 AM
හරි වැඩේ.. දැන් ජනාධිපති, අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරුන්ට මාර ප්‍රශ්නේ... වැඩට යන්න බෑ. ගමනක් යන්න බෑ. අසරණවෙලා බලාගෙන ඇති... ටිකට් අරන් තමන්ට පඩි දෙන, කන්න දෙන මගී ජනතාවට ගහන මේ ක්‍රමේ...
gamunuWednesday, 17 March 2021 10:55 AM
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළාසේම දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කරන්න. 2/3 රජයට මේක පහසු දෙයක්..
lanka Wednesday, 17 March 2021 09:47 AM
උදෑසන දුම්රිය ප්‍රමාද කිරීම තුළින් එය ආරම්භයක් බව මගී අපි දැන ගත්තා. 69 ලක්ෂයේ බලාපොරොත්තුව මෙයද?
නිර්මාල් Wednesday, 17 March 2021 02:16 PM
සැබවින්ම දුම්රිය සේවය ද පුද්ගලිකරණය කළ යුතු කාලයයි මේ... ඒ සඳහා ආයෝජකයින් මෙරටින් සොයාගන්න...