
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය වර්ජනය කාලෙ ප්‍රවේශපත්‍ර ගත නොහැකි වුණු හෙයින් රටේ තරුණ පරම්පරාව ඊට පසු දින දෙකේදී ටිකට් දෙක බැගින් ලබා ගෙන විශිෂ්ට ආදර්ශයක් දුන් බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය
අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය
මේ තරම් විශිෂ්ට ආදර්ශයක් මම මීට පෙර දැකලා නැහැ. අපි එහෙම දෙයක් හිතලවත් තිබුණේ නෑ. ඒ ශක්තිය අපිට මේ රටේ ඈතම කෙළවරට යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම ජනතාවක් එක්ක යන්න බැරි දුරක් නැහැ. ඒ කැපවීමට බොහොම ස්තූතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් ආතල් දෙන්න එපා. රට මෙහෙම හරි ඇදගෙන පලයල්ලා.
පැලවත්තේ සල්ලි වලින් යන උදවිය වෙන්න ඇති
මම පළවෙනි දවසෙම ඒ ටිකට් ගත්තා.
මගෙ රටෙ තරුනයන් ගැන ආඩම්බරයි. මහ කකුලුවො අනුගමනය නොකරන, ස්වයං තීරන බුද්ධිමත්ව ගන්න මෙ ජෙන් z ගැන පුදුම සන්තෝසයක් තියෙන්නෙ.
එහෙම කරන්නෙ ගොඩක් දුරට 2000 හෝ 2000 වසරට ආසන්නව ජන්මය ලැබු මාලිමා අරගලයේ දමිළ ඩයස්පෝරා අරමුදලින් නොමිලේ මාස කීපයක් කාලා බීලා කුඩු ගහලා ගණිකා සැපගත් අය එම නයෙන් සාපයෙන් ගැලවෙන්න දගලන තරුණ පිරිස් වෙන්න ඕනැ.
වන්චාව දූශනය තමන්ගෙ ප්‍රති පත්තිය කරගෙන ජීවත් වෙන වැඩිහිටි පොඩිහිටි අයට, තම ජීවන රටාව හරි මගට දාගන්ට උපකාර වන හොඳ ආදර්ශමත් ක්‍රියාවක්.
වත්මන් රජය සහ පාලනය පිළිබද තරුණ තරුණියන් අතර ඇතිවී ඇති විශ්වාසය කොතෙක් දයන්න මනාව පිළිබිඹු වෙයි. තරුණ පරපුර හා වත්මන් රජය හා පාලකයන් හට ස්තූතියි.
අපට කිසිදු දේශපාලනයක් අවශ්‍ය නැහැ. ඒත්, රටේ ජනතාව මෙලෙස කටයුතු කිරීම ඉතාමත් හොඳ දෙයක්. රටේ ජනතාව පීඩාවට පත් කරමින් වැඩ වර්ජනය කරන වර්ජකයන්ට හොඳ කනේ පහරක්.