(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාමඅද ( 25 ) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි.
වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයෙ සිට 756 දුම්රීය එන්ජීමේන් මෙම දැවැන්ත කන්ටේනර් වැගන් 20 කින් පලමු කසල තොගය මෙලෙස රැගෙන ඒම සිදුවිණි.
දුම්රීයෙන් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයෙ ඇති තරාදි වලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාල කසල පිරවා තිබු කන්ටෙනර් වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යාම සිදු කෙරිණි.
දුම්රියෙන් රැගෙන ආ මෙම මෙම පලමු කසල තොගය කසල අංගනයෙ ගොඩ බැම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි කියයි.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට
sarath Sunday, 25 August 2024 04:14 PM
මම හිතුවේ ප්‍රථම ඩොලර් තොගය කියලා... බලනකොට කුණු තොගයක්... කොහෙවත් කුණු තව තැනකට... හරියට දේශපාලනය වගේ...
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 25 August 2024 06:48 PM
අනේ මෙහෙම කමෙන්ට් දමන්න ඔයාගේ මොලේ මඤ්ඤංද? මයිනා රාජපක්ෂගේ හිටපු ඇමැතියෙක් කියපු කයියක් ඔයාට තාම අමතක වෙලා නෑ වගෙයි: ඒ ගොබ්බ රජා කිව්වේ "අපේ රට වැටී තිබෙන ආර්ථික පරිහානියෙන් ගොඩ ගැනීමට ඇමරිකානු රජය ප්‍රදානය කරන ඩොලර් කෝටි ප්‍රකෝටි දැන් එහි වරායකින් නැව්ගත කරමින් තිබෙන බවත් ඒවා ලැබුණු වහාම අපිට "ශපාන් " එකෙන් ඉන්න පුළුවන් කියලයි...
chandima Sunday, 25 August 2024 09:31 PM
ඔය ගෙනිච්චාට බැරිවෙලාවත් නාමල් දිනුවොත් ධම්මික පෙරේරා ඔය කුණු ආයෙත් වනවාසලටම ගෙනෙයි.