දුම්වැටියට එරෙහි වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (13) උදෑසන නෙළුම් පොකුණ ප්‍රධාන දොරටුව අසලින් ලිප්ටන් වටරවුම ඔස්සේ විහාරමහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කෙරිණි.
සර්ව ආගමික පුජකවරුද සෞඛ්‍ය වෘත්තිය සංගම් ,පාසල් සිසුන්,සිවිල් සංවිධාන හා මහජනයාද ඊට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙම කරන ගමන් කුඩු කන්ටෙනේර් ගෙන්වන අයටත් විරෝධය දක්වමු.(නදී)
තොල් කළු අයත් ඉන්නවානේ.(නදී)
නියමයි සුභාෂිනී.(නදී)
මේකටම මුලට මත්කුඩු කියන වචනයත් එකතු කරානම් , කොච්චර හොදද(දිල්)
දුම්වැටි විරෝධී දිනය කවදාද? (නදී)
උඩම පින්තූරයේ කොඩියක් අතේ අරගෙන ඉන්න ළමයා ලස්සනයි.(නදී)
අවාසනාවකට දුම් පානය කරන මිනිස්සුන්ගේ අඩුවක් දකින්නේ නැහැනේ (දී)
දුම් පානයෙන් කිසිම ප්‍රයෝජනයක් නැත.ඉතිරි වන්නේ එමනිසා හටගන්නා ලෙඩ පමණි.(දී)
කුඩු විරෝදී පාගමන් සංවිධානය කරන්න වෙයිද දන්නේ නැහැ (දී)
වැඩේ නම් හොදයි නමුත් කින් කි දෙනෙක් නවත්වයිද කියලා තමයි ප්‍රශ්නේ (දී)
මේ වැඩේ නම් ප්‍රායෝගික නැහැ නමුත් සමාජය යහ මගට ගන්න කරන උත්සාහයක් (දී)
මේවා නිසා වාහන තද බදය ඇති වෙනවා පාරේ යන්න බැහැ (දී)
ලෝකේ හිනස්සන වැඩ මේවා, කිසිම දුම්කොළ නිෂ්පාදනයක් ලංකාවට ගෙන්වන්න එපා කියලා බල කරන්න (දී)