දෙමළ ජාතික සංධාන පාර්ලමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා අසභ්‍ය සංයුක්ත තැටි තොගයක් සමග කිලිනොච්චියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම්ලා කරන්නෙම ඔහොම වැඩනේ? (නි)
මේවා සුලු දේවල්නේ... (නි)
නියපොත්තෙන්ම කඩලා දාමු. (නි)
පුල්ලි මැකිලා නැහැ වගේ සමහරුන්ගේ... (නි)
ඔය පැන්නෙ බළලා මල්ලෙන් ඵළියට. (නි)
තව ගොඩක් දෙනෙක්ගෙ ගෙවල් වලින් ඕවා හමුවෙයි ඉදිරියෙදි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පුපුරණ ද්‍රව්‍ය සහ අසභ්‍ය සංයුක්ත තැටි පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතට ඵන්නෙ නැද්ද? (නි)
රට 100%ක්ම සාමකාමීයි නම් මේ වෙන්නේ මොනවාද? (නි)
දකුණේ වෙන දේවල් වල හැටියට ඕවා මොනවද? (නි)
කොහොමද වැඩේ (දී)