දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජී සෝමතිලක මහතා විසින් අද (06) ඉදිරිපත් කළ අය වැය වාර්ථාව වැඩි ඡන්ද හතකින් සම්මත විය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් අය වැයට පක්ෂව ඡන්ද දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හතර දෙනකු විරුද්ධව ඡන්දය දුන්හ.
මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 15 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් නොවීමයි දැන් වෙනස. සභාපතිතුමා දක්ෂයෙක් වගේ. (නි)
මොන බොරුද ? මෙයත් හොරෙක් නේද? (නදී)
ඒකට තමයි සනත් .......(නදී)
පහුගිය ටිකේ හීන්දාඩිය දම දමා ඉන්න ඇත්තේ රැල්ලට අහුවෙයිදෝ කියලා. කට්ටිය සන්තෝස කරන්න ඇති නේද? දැන් ඉතින් පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන්.(නදී)