ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතා පැවැත්වූ පිරිස ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග තිබෙන්නේ ජනතාවට ගමන්කරන්නයි.එයට බාධා කරන්නන්ට තදබල දඩුවම් දිය යුතුය.(බ)
හොඳ වැඩේ , කඳුළු ගස් වලින් නෙමේ අසුචි වලින් නාවන්න ඕනේ,නඩුත් දන්නා ඕනේ (බ)
රටට\n බත දෙන ගොවියා දුප්පතා. මුන්ට ක්‍රිකට් උණ. හාල් කිලෝ එක දෙන්න ඕනි රුපියල් පන්සීයට. එතකොට තේරෙයි ක්‍රිකට්ද ඕනෙ බත්ද ඕනෙ කියල.\(රේ)
ඕක තමයි යහපාලනය මේ රටට ගැළපෙන්නේ නැහැ කියන්නේ. හැම එකකටම මහපාර වහගෙන උද්ඝෝෂණ. පසුගිය රජය කාලේ ඕවා කළා නම් මීටවඩා වැඩ බලන්න තිබුනා. (නි)
මේවා නිසි කළමනාකාරිත්වයක් නැති එකේ විපාක (නි)