දිඹුලාගල දළුකානේ ආදිවාසි නායක හඳුනාගේ අමරසිංහ ඇත්‍තන්ගේ භාර්යාව වල්ලි අම්මා (50) වකුගඩු රෝගයකින් මියගියාය. ආදිවාසී සිරිත් අනුව අවමගුල දිඹුලාගල දි අද සිදුකෙරේ.
දිඹුලාගල දළුකානේ ආදිවාසි නායක හඳුනාගේ අමරසිංහ ඇත්‍තන්ගේ භාර්යාව වල්ලි අම්මා (50) වකුගඩු රෝගයකින් මියගියාය. ආදිවාසී සිරිත් අනුව අවමගුල දිඹුලාගල දි අද සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නියම අයිති කරුවන්ගේ නායක බිරිඳකගේ අභාවයට අපගේ බලවත් කණගාටුව. ඔබට නිවන් සුව. අපි කොච්චර අදිවේගී මාර්ග හැදුවත් මේ වකුගඩු රෝගයට අපි තවමත් බීරි අලි වගේ බලාගෙන ඉන්නවා.(නදී)
අපි කන කෑම බීම ඕකට ගොඩක් බලපානවා. මේ අය ගොඩක් කන්නේ ස්වබාවික දේවල්. එහෙම වෙලත් මෙහෙම වුනා නම් අපි ගැන කවර කතාද? එතුමියට නිවන් සුව.(නදී)
වල්ලි අම්මා මට මතක් වෙන්නේ කතරගම.(නදී)
නිවන් සුව ලැබේවා! (නදී)
නිවන් සැප ලැබේවා මෑණියනි! නායකතුමන්ගේ සහකාරියට 'බිරිඳ' කියනකොට අපේ ගමේ ආරච්චි මහත්තයා බීගත් වෙලාවක කියූ කතාවක් සිහියට ආවා. "එයාගේ ගෑනී ආර්යාව, මගේ ගෑනී භාර්යාව". (නදී)
"වල්ලි අම්මා"කියන්නේ ද්‍රවිඩ කාන්තාවකගේ නමක් නේද? (නදී)
සෙන්තිල්, මගේ දැනීමේ හැටියට ලංකාවේ ඉන්නේ සිංහල මිනිස්සු. ඔවුන්ගෙන් සමහර අය ආදීවාසී බස, දෙමළ, සිංහල, මැලේ, ඉංග්‍රීසි ආදී භාෂා කතා කරනවා. සමහර අය ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ ආදී ආගම් අදහනවා. ඉතින් මේ වල්ලි අම්මා ආදිවාසි බස කතා කල කාන්තාවක්. (නදී)
එතුමියට නිවන් සැප ලැබේවා! (නි)
මේ විදියට ඒ පැත්තටත් විස ගිහින් නේද? මෙතන වැදගත් ඒකයි? ඇයි මෙහෙම මිනිස්සු මැරෙන්නේ? ගම්වල මේවට බෙහෙත් තියෙනවනේ? (අ)