බණ්ඩාරගම උයන්වත්ත රක්ෂිතයේ කැලෑවක් අසල මස් දියවී ගිය මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
අංක 05 සටහන් කළ කළු ටී ෂටයක්ද කොටට කපා දැමු කළු දිග කලිසමක්ද ඒ අසල තිබු බව පොලීසිය සඳහන් කරයි.
බණ්ඩාරගම උයන්වත්ත රක්ෂිතයේ කැලෑවක් අසල මස් දියවී ගිය මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
අංක 05 සටහන් කළ කළු ටී ෂටයක්ද කොටට කපා දැමු කළු දිග කලිසමක්ද ඒ අසල තිබු බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
මේක නම් මහා බරපතල තත්වයක්. හැමදාම මේවගේ නාඳුනන මළසිරුරු ගැන වාරතාවෙනවා. අපරාධ මර්දනය ගැන මෙහෙම ඇල්මැරුණු තාලෙට ගියොත් නම් රට ඉවරයි. ලොකු ලොක්කන් හැර වෙන කිසිවෙක් ආරක්‍ෂිත නැහැනේ. (අ)
වැලිවේරිය ප්‍රශ්නයක් වෙන්න ඇති නේද අර අතුරුදහන් වූවන්ගෙන් කෙනෙක්ද දැන් නෑ. (ස)